සාකච්ඡාව:සී.ඩබ්.ඩබ්. කන්නන්ගර

Latest comment: වසර 6කට පෙර by ෂෙහාන් දිසානායක in topic සිරිලක ප්‍රථම මධ්‍ය විද්‍යාලය

පහත ලිපි 3 ගැන කුමක් කළ යුතුද?

-- බිඟුවා සාකච්ඡාව 11:21, 26 ජූනි 2010 (යූටීසී)Reply

ලිපි තුනම, නිවැරදි ලිපියට යලි හරවා හැරීම කළ යුතුයි නේද? එවිට කුමන ආකාරයෙන් ලිපිය search කළද නිවැරදි ලිපියට යොමුවනවා නේද? උදාහරණයනට ඉංග්‍රීසි විතිවීපිඩියාවේ Ceylon ලිපිය Sri Lanka වෙතට යොමු කර ඇත‍. තවද සෙරන්ඩිබ් යන නමද බලන්න්‍න. මෙවැනි ලිපි සුදුසු ස්ථානවලට හරවා යැවීමද අපිට අනාගතයේදී සිදු කිරීමට වනු ඇත.

--asiri 11:35, 26 ජූනි 2010 (යූටීසී)Reply

ආසිරි!, මෙයට එක් හේතුවක් වන්නේ අපේ ප්‍රතිපත්තිවල අඩුපාඩුවයි. නාමකරණ ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. ඒ ඒ අයවලුන් තමා රුචි පරිදි මාතෘකා දමති. එයට විකියේ කිසි ගැටලුවක් නැත. නමුත් යම් ලිපියක් සෙවීමේදී පරිශීලකයාට එය අසීරු විය හැකිය. එම නිසා ඒ ගැන සිතන්නේ නම් මැනවැයි යෝජනා කරමි. -- බිඟුවා සාකච්ඡාව 02:40, 6 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply
මෙම යෝජනාව ස්ථිර කරමි. නංගයා මතන්න 17:47, 28 පෙබරවාරි 2011 (යූටීසී)Reply

සිරිලක ප්‍රථම මධ්‍ය විද්‍යාලය සංස්කරණය

කන්නන්ගර ශීුමතාණන් ආරම්භ කල ප්‍රථම මධ්‍ය විද්‍යාලය ලෙස ඉතිහාසයට එක්කර ඇත්තේ මතුගම කන්නන්ගර මධ්‍ය විද්‍යාලයයි.එය ⁣ ඉතිහාසය විකෘති වීමක් ලෙස සදහන් කලහැකිය.මධ්‍ය විද්‍යා ආරම්භක ඉතිහාසය ගවෙිෂණය කිරිමෙිදි ⁣ පැහැදිලි වන කරුණු අනුව පළමුවෙන්ම මධ්‍ය විද්‍යාල වැඩසටහන නියාමක ව්‍යාපෘතියක් ලෙස පාසල් හතරක් ආරම්භ කර ඇත.එහිදී පළමුව ආරම්භ කර ඇත්තේ මාතලේ අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයයි.ඒ 1941 ජනවාරි 6වෙනිදා ය. එවකට මාතලේ මන්ත්‍රීවරයා වූ බර්නාඩ් අලුවිහාර මහතා පුරෝගාමියා ලෙස කටයුතු කර ඇත. ේ අනුව මතුගම කන්නන්ගර විද්‍යාලයේ ආරම්භ කරඇති දිකය හා සැසදීමෙිදි මෙම කරුණු සනාථ වනු ඇත.තවද අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයේ ඇති ඓතිහාසික අත් සටහන මෙයට සාක්ෂි දරනු ඇත. ෂෙහාන් දිසානායක (talk) 03:28, 26 නොවැම්බර් 2017 (යූටීසී)Reply

Return to "සී.ඩබ්.ඩබ්. කන්නන්ගර" page.