සාකච්ඡාව:සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

Latest comment: වසර 7කට පෙර by Ravindu Navin

ජර්මානු වචනය අනුවද ෆ්‍රොයිඩ් විය යුතුය. -- චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma (talk) 12:49, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

ඔවු චතුනි, මම ෆ්‍රොයිඩි ලෙස යෙදුවේ අදාල පුද්ගලයා ඔස්ට්‍රියානු ජාතිකයෙකු බැවින්ද ඔස්ට්‍රියානු බස ජ'මන් බැව්න්ද, එම බසින් ෆ්‍රොයිඩි ලෙස හඩනගන බැවින්ද වේ. Singhalawap (talk) 13:07, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply
විකිමාධ්‍ය කොමන්ස් හි ඕස්ට්‍රියානු ශබ්ද උච්චාරණයෙහි පවා Freud යන වචනය තිබුනේ නැත. කිට්ටුම වචනය වූ Freund වචනය උච්චාරණය ෆ්‍රොයින්ඩ් යන ආකාරයට විය. මෙය අසන්න -- චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma (talk) 14:20, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply


පැරණි මනොවිද්‍යා ග්‍රන්තවල ප්‍රොයිඩ් යනුවෙන්ද නව මනොවිද්‍යා ග්‍රන්තවල එම වචනයම ෆ්‍රොයිඩ් ලෙස සදහන්ව ඇත. --Chandra prabhath (talk) 06:47, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මොහු හිට්ලර් විසින් ඕස්ට්‍රියානූවෙකු නිසා මරා දමන්නට ඇතැයි මට සිතේ.(යම් ගැටලුවක් තිබෙනවා නේද?)--Ravindu Navin (talk) 14:58, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
වැරදුනා. මෙයා යුද්ධය තිබුණු නිසා බයට එංගලන්තයට ගිහිල්ලා.--Ravindu Navin (talk) 15:01, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

1930 දී ඔහු එංගලන්තයට පාලා යනවා හේතුව ඔහු යුදෙවු ජාතිකෙයකුවීම.හිට්ලර් දැඩි යුදෙවු විරෝදියෙක්නෙ නාසි හමුදාව විසින් ෆොයිඩ් ගේ පුතකු මරා දැමනු ලැබිණි.එසේම ෆොයිඩ්ගේ දියණිය ඇනා ෆොයිඩ්ව සිරබාරයට ගත්හ.නාසිවාදීන් විසින් ඔහු ගේ කෘතීන් රැසක් ගිණිතබා විනාශ කරනලදී(මූලාශ්‍රය.. මහාචාර්‍ය දයා එදිරිසිංගයන් ගේ මනෝ විද්‍යාව ගුරුකුල හා මනෝ විද්‍යාඥයෝ කෘතිය.)--Chandra prabhath (talk) 05:40, 15 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මා සිතූ දෙය වැරදි නැහැ යි කියා දුන් ඔබට ස්තූතියි.--Ravindu Navin (talk) 09:09, 15 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
Return to "සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්" page.