සාකච්ඡාව:සික් අධිරාජ්‍යය

Latest comment: වසර 12කට පෙර by පසිඳු කාවින්ද

සිංහල රචිත විලාශයේ අඩුපාඩූ ඇත.--Buddhikadissanayake 12:06, 1 අප්‍රේල් 2011 (යූටීසී)

සමාව දෙමු. මොකද මේ ලිපිය මේ දවස්වල සංස්කරණය කරන පරිශීලකයා අයි.ටී. හසලයෙක් නිසාත් අයි.ටී. කොම්පැනියක ලොක්කෙක් නිසත් අපේ ජ්‍යෙෂ්ඨයන්ට ඔහු ඉතාමත් අත්‍යවශ්‍ය කෙනෙක්ලු. ඔහුගේ දායකත්වය හරි වැදගත්ලු. විකියේ අනාගතයට ඔහු නැතුව බැරිලු. මෙහෙම ගිහිං බලමු. --- ශ්වෙත (talk) 13:20, 1 අප්‍රේල් 2011 (යූටීසී)Reply


මම මෙම මාතෘකාව පිලිබද වැඩි විස්තර නොදනිමි...සියලුම චෝදනා පිලිගන්නෙමි...සමාව අයදිමි...ස්තුතියි...පසිඳු කාවින්ද (talk) 03:04, 10 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Return to "සික් අධිරාජ්‍යය" page.