රස බොජුන් සහ දේශීය අහාර යනු දෙකකි. "දේශීය අහාර" ලෙස මෙම ලිපිය පැවතීම සිංහල විකිපීඩියාව තුල පවත්වාගෙන යාම ඉතාමත සුදුසු වේ.Eakmedhawi (talk)

පුතේ
විකිය ලංකාවටම සීමා වී නෑ. ඒක නිසා දේශීය කියන එක හරියන්නෙ නෑ.
පුතාට කැමතිනං සිංහල ආහාර කියලා මාතෘකාව වෙනස් කරන්න.
Singhalawap (talk) 08:29, 7 ජූලි 2015 (යූටීසී)Reply

අහාර සහ බොජුන් යනු අදහස් දෙකකි. යෝජිත "සිංහල බොජුන්"[1] යන සිරස්තලය "දේශීය අහාර" වෙනුවට එක් කිරීම උචිත නොවේ යයි හැගේ. "බොජුන්" යන වචනය "අහාර"යන වචනය සමග සැසදීමේදී සාපේක්ෂව උපචාරාත්මක නොවේ (not formal ) අනෙක තේරුම් දෙකකි . ලිපි දෙක දෙපැත්තේ සිට පෝෂණය වීමට සැලැස්වීම උචිත නොවේද ?. ස්තුතියි!--ආර් එස් ඒකනායක (talk) 02:23, 28 අගෝස්තු 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සිංහල_බොජුන්&oldid=342540" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "සිංහල බොජුන්" page.