සාකච්ඡාව:සිංහල බොජුන්
Latest comment: වසර 9කට පෙර by Rsekanayake in topic දේශීය අහාර ලෙස ඇති ලිපිය සම්බන්දයෙනි =
රස බොජුන් සහ දේශීය අහාර යනු දෙකකි. "දේශීය අහාර" ලෙස මෙම ලිපිය පැවතීම සිංහල විකිපීඩියාව තුල පවත්වාගෙන යාම ඉතාමත සුදුසු වේ.Eakmedhawi (talk)
- පුතේ
- විකිය ලංකාවටම සීමා වී නෑ. ඒක නිසා දේශීය කියන එක හරියන්නෙ නෑ.
- පුතාට කැමතිනං සිංහල ආහාර කියලා මාතෘකාව වෙනස් කරන්න.
- Singhalawap (talk) 08:29, 7 ජූලි 2015 (යූටීසී)
අහාර සහ බොජුන් යනු අදහස් දෙකකි. යෝජිත "සිංහල බොජුන්"[1] යන සිරස්තලය "දේශීය අහාර" වෙනුවට එක් කිරීම උචිත නොවේ යයි හැගේ. "බොජුන්" යන වචනය "අහාර"යන වචනය සමග සැසදීමේදී සාපේක්ෂව උපචාරාත්මක නොවේ (not formal ) අනෙක තේරුම් දෙකකි . ලිපි දෙක දෙපැත්තේ සිට පෝෂණය වීමට සැලැස්වීම උචිත නොවේද ?. ස්තුතියි!--ආර් එස් ඒකනායක (talk) 02:23, 28 අගෝස්තු 2015 (යූටීසී)