සාකච්ඡාව:සිංහල තාක්ෂණික වචන
Latest comment: වසර 13කට පෙර by Singhalawap
මෙය ශබ්දකෝෂයක් නෙමෙයි නේ. මේ ලිපිය විකිපීඩියාවට උචිත නෑ. මේවා පාරිභාෂික පද ප්රවර්ගයෙ පරිගණක තාක්ෂණය කියලා උප ප්රවර්ගයක් හදලා සිංහල වික්ෂනරියට දාන්න. අ නංගයා මතන්න 05:27, 17 පෙබරවාරි 2011 (යූටීසී)
- එකඟ වෙමි Singhalawap (talk) 06:30, 17 පෙබරවාරි 2011 (යූටීසී)