සාකච්ඡාව:වෛද්‍ය විද්‍යාව

Latest comment: වසර 12කට පෙර by Singhalawap

මෙය වෛද්‍ය වේදය විය යුතු නොවේද? -- අස්ලාන් (talk) 16:39, 17 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

මගේ අදහස නම්, වෛද්‍ය විද්‍යාව වියයුතු බවයි. තියෙන විදිහ හරි.සිංහල කතාකරන බහුතරයක් "විද්‍යාව" භාවිතා කරන බව තමා මම හිතන්නේ...සමන් (talk) 03:32, 18 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
නිවැරදි යෙදුම වෛද්‍යවේදය වේ. බහුතරය බාවිතාකරන (එනමුත් වැරදි) යෙදුම වෛද්‍ය විද්‍යාව වේ. මගේ පුද්ගලික මතය නිවැරදි යෙදුම (වෛද්‍යවේදය) ලිපි මාතෘකාව වියයුතු බවයි.Singhalawap (talk) 05:52, 18 අප්‍රේල් 2012 (යූටීසී)Reply
Return to "වෛද්‍ය විද්‍යාව" page.