සාකච්ඡාව:වෙනිසියුලාව

Latest comment: මාස 10කට පෙර by Lee in topic රටේ නම

රටේ නම සංස්කරණය

රටේ නම හරි ද? ලිපිය තුළ වෙනිසියුලාව කියා ඇති නිසා මා විසින් එම නමට පිටුව ගෙන එන ලදී. නමුත් ඊට පසු, පෙරදී Shwetha විසින් මෙම නමෙහි සිට වෙනිසුයෙලාව වෙත ගෙන ගොස් තිබූ බව නිරීක්ෂණය කළෙමි. කළ යුත්තේ කුමක් දැයි, උපදෙස් අවශ්‍යයි. -- Lee (talk) 05:43, 7 ජූනි 2023 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වෙනිසියුලාව&oldid=556179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "වෙනිසියුලාව" page.