සාකච්ඡාව:විකිපොත්

Latest comment: මාස 3කට පෙර by Wikiceylon.pvt in topic Duplicate Article

පොඩි අත්වැරදීමක්

සංස්කරණය

@Thanuka99 පොඩි වැරදීමක් වෙලා. විකි පොතේ මෛත්‍රී බුදුන් වහන්සේ ලිපියට වෙනුවට "විකිපොත්" කියල ලිපියක් සෑදිලා තියෙන්නෙ. විකිපොතේ මෛත්‍රී බුදුන් වහන්සේගේ ලිපියට මෙතනින් ගොස් paste කරන්න. විකිපොතේ section by section ගිහින් තනන්න තියෙන්නෙ, ඒ නිසා කඔක්කොම එක සැරේ copy paste නොකර section එකෙන් එකට ගෙනයන්න.

මන් හිතන්නෙ අත්වැරදීමක් වෙලා. නේද @Lee. Wikiceylon.pvt (talk) 06:17, 12 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

Duplicate Article

සංස්කරණය

@Lee this article can be deleted right? The writer of the maithree wikibook has accidentally copied the article into this. Wikiceylon.pvt (talk) 15:12, 12 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

මාත් හිතන්නේ මකා දමන එක තමා කරන්න වෙන්නේ. -- Lee (talk) 15:33, 12 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
ඔව් නේ. වැරදිලා මේකටත් කොපි කරල. Wikiceylon.pvt (talk) 15:34, 12 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
මකන්න ටැග් කරමු. දින 7 ක් බලලා මකලා දාමු. එහෙම හොඳඉ නේද? -- Lee (talk) 15:40, 12 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
ඔව් Wikiceylon.pvt (talk) 15:43, 12 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:විකිපොත්&oldid=703108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "විකිපොත්" page.