සාකච්ඡාව:වාස්තු ශාස්ත්‍රය
මෙය වාස්තු ශාස්ත්‍රය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
වාස්තු විද්‍යාව හා වාස්තු ශාස්ත්‍රය
සංස්කරණයවාස්තු විද්‍යාව හා වාස්තු ශාස්ත්‍රය යනු එකම නොවේද?
මෙය එක් ලිපියට සම්බන්ධ කල් යුතු නොවේද? පරිශීලක:බිඟුවා 01:38, 20 ජනවාරි 2010
-
වාස්තු ශාස්ත්‍රය සහ වාස්තුවේදය යනු එකම වේ. විද්‍යාව යන වචනය පිලිබඳ විද්වතුන් වෙනස් මත දරයි.
මහාචාර්ය නලින්ද සිල්වා, අලවත්තාගොඩ ප්‍රේමදාස, සහ බොහෝ සිංහල වියතුන් කියනුයේ විද්‍යාව යන බෞද්ධ වචනය සයන්ස් වෙනුවට යොදාගැනීම එම වචනය අපයෝජනය කිරීමක් බවයි.
සිංහල විකිපීඩියාව හැකි සෑම විටම එම අපයෝජනය කිරීමෙන් වැලකීමට උත්සාහ දරන සම්ප්‍රදායක් අනුගමනය කරයි.
— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 202.129.233.242 (සාකච්ඡාව • දායකත්ව) විසින් 22:18, 20 ජනවාරි 2010 හිදී එක් කර ඇත