වාස්තු ශාස්ත්‍රය
(වාස්තු විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
වාස්තු ශාස්ත්‍රය යනු, සාම්ප්‍රදායික හින්දු ගෘහ නිර්මාණ ශිල්පයක් වන අතර [2] එය වචනාර්ථයෙන් පරිවර්තනය වන්නේ "ගෘහ නිර්මාණ ශිල්පයෙහි විද්‍යාව" ලෙසිනි.[3] සැලසුම, වින්‍යාසය, මිනුම්, භූමිය පිළියෙල කිරීම, අවකාශය සංවිධානය කිරීම සහ, අවකාශීය ජ්‍යාමිතිය යන්නෙහි මූලධර්ම විස්තර කෙරෙන කෘතීන් ඉන්දියානු උපමහාද්වීපය තුල හමු වී ඇත.[4][5] වාස්තු ශාස්ත්‍රයන්හී සාම්ප්‍රදායික හින්දු මෙන්ම සමහරක් අවස්ථාවන්හීදී බෞද්ධ ඇදහිලි අන්තර්ගත වෙයි.[6] ස්වභාව ධර්මය, ව්‍යුහයෙහි විවිධ කොටස් වල සාපේක්ෂ කර්තව්‍යයන් සහ, ජ්‍යාමිතික රටා (යන්ත්‍ර (ඉන්දියානු ආගම්)), සමමිතිය සහ, දිශාත්මක පෙළ ගැන්නුම් අනුසාරයෙන් වන පුරාතන විශ්වාස හා සමගින්, ගෘහ නිර්මාණ ශිල්පය සංයෝජනය කිරීම මෙම සැලසුම් වල අදහස විය.[7][8]
වාස්තු ශාස්ත්‍රය නිර්මාණය වී ඇත්තේ කොටස් 5 කිනි.
එනම්,
- භූමි
- ජලය
- වායු
- අග්නි
- අකාශ
අමතර අවධානයට
සංස්කරණයවාස්තු ශාස්ත්‍රය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ආශ්රිත
සංස්කරණය- ^ R Arya, Vaastu: The Indian Art of Placement, ISBN 978-0892818853
- ^ ක්වැක්, ජොහැනස් (2012). ඩිස්එන්චාන්ටිං ඉන්ඩියා: ඕර්ගනයිස්ඩ් රැෂනලිසම් ඇන්ඩ් ක්‍රිටිසිසම් ඔෆ් රිලිජන් ඉන් ඉන්ඩියා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 119. සම්ප්‍රවේශය 17 අගෝස්තු 2015.
- ^ Narlikar, Jayant V. (2009). "Astronomy, pseudoscience and rational thinking". In Percy, John; Pasachoff, Jay (eds.). Teaching and Learning Astronomy: Effective Strategies for Educators Worldwide. Cambridge University Press. p. 165. ISBN 9780521115391.
- ^ "ගෝල්ඩන් ප්‍රින්සිපල්ස් ඔෆ් වාස්තු ශාස්ත්‍ර වාස්තුකර්ත". www.vastukarta.com. සම්ප්‍රවේශය 2016-05-08.
- ^ Acharya P.K. (1946), An Encyclopedia of Hindu Architecture, Oxford University Press
- ^ කුමාර්, විජය (2002). වාස්තුශාස්ත්‍ර. නිව් ඩෝන් /ස්ටර්ලිං. p. 5. ISBN 978-81-207-2199-9.
- ^ Stella Kramrisch (1976), The Hindu Temple Volume 1 & 2, ISBN 81-208-0223-3
- ^ Vibhuti Sachdev, Giles Tillotson (2004). Building Jaipur: The Making of an Indian City. pp. 155–160. ISBN 978-1861891372.