පසු පෙරළීමට හේතු සංස්කරණය

  1. අප රට සඳහා මහජන භාවිතයේ ඇත්තේ නම් දෙකකි; ලංකාව සහ ශ්‍රී ලංකාව. වෙනත් නම් නැත.
  2. අනුරාධපුර රාජධානිය දැනට නොපවතියි. ඉතිහාසය තුල එය පුරාණයේ පැවති බව කවුරුත් දනිති. එය පාලනය කල රජවරුද එකල සිටි බව පැහැදිලියග එය ඇසට ඇන කිව යුතු නොවේ.
  3. ලම්බකර්ණ ගෝත්‍ර දෙකක් පැවතියේය. එය මැද ද්‍රවිඩයන් සය දෙනා රාජ්‍යය කළහ. -----ශ්වෙත (talk) 01:06, 23 අප්‍රේල් 2013 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වසභ_රජ&oldid=635949" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "වසභ රජ" page.