සාකච්ඡාව:වසභ රජ
Latest comment: වසර 11කට පෙර by ශ්වෙත in topic පසු පෙරළීමට හේතු
මෙය වසභ රජ ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
පසු පෙරළීමට හේතු
සංස්කරණය- අප රට සඳහා මහජන භාවිතයේ ඇත්තේ නම් දෙකකි; ලංකාව සහ ශ්‍රී ලංකාව. වෙනත් නම් නැත.
- අනුරාධපුර රාජධානිය දැනට නොපවතියි. ඉතිහාසය තුල එය පුරාණයේ පැවති බව කවුරුත් දනිති. එය පාලනය කල රජවරුද එකල සිටි බව පැහැදිලියග එය ඇසට ඇන කිව යුතු නොවේ.
- ලම්බකර්ණ ගෝත්‍ර දෙකක් පැවතියේය. එය මැද ද්‍රවිඩයන් සය දෙනා රාජ්‍යය කළහ. -----ශ්වෙත (talk) 01:06, 23 අප්‍රේල් 2013 (යූටීසී)