සාකච්ඡාව:ලිනක්ස්

Latest comment: වසර 12කට පෙර by පසිඳු කාවින්ද


පරිවර්තනය ආරම්හ කරෙමි ... ඕපන් සෝස් සඳහා සිංහල වචනය කුමක්ද ? --සදීප 11:58, 12 නොවැම්බර් 2008 (UTC)


විවෘත මෘදුකාංග ලෙස ගන්න. |ගයාන් තාරක

මෙම ලිපියෙහි ඇති එන්ග්රිසි වචන කියවීමේ අපහසුව සහ අපැහැදිලි නිසා ඉවත් කලෙමි. කරුණාකර එම වචන නැවත නොයොද සිංහලට පරිවර්තනය කෙරු වචන පමණක් යොදන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 10:10, 7 අගෝස්තු 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ලිනක්ස්&oldid=164537" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ලිනක්ස්" page.