සාකච්ඡාව:ලිංගික සංසර්ගය
Latest comment: වසර 4කට පෙර by Sasithmadu in topic කේත පිළිබද ගැටලුවක්
කේත පිළිබද ගැටලුවක්
සංස්කරණයLee මේ පිටුවේ අන්තර්ගතය මකලා මම පරිවර්තිත අන්තර්ගතයක් අලුතෙන් එක්කළා. නමුත් මම එය පිටපත් කරද්දි මොක්දෝ අවුලක් වෙලා සමහර මූලාශ්‍ර කේත අනවශ්‍ය විදියට දීර්ඝ ව පිටපත් වීමක් සිදුවෙනවා. මම සාමාන්‍යයෙන් කරන්නේ වදන් සැකසුම් ගොනුවක සිංහල පරිවර්තනය කරලා පසු ව අදාල තාන්වලට ඉංග්‍රීසි ලිපියේ කේත පිටපත් කිරීම. කලින් මෙහෙම අවුලක් වුණේ නැහැ. පෙනෙන හැටියට මේක වෙන්නේ සබැදි දහිත තැන්වලදියි. අලුතින් එන ප්‍රභව සංස්කාරකයේ මොකක් හරි ගැටලුවක් වත් ද කියලා හිතෙනවා. මම කීපවරක් ම පිටපත් කළත් ඒ විදියටමයි සිදුවුණේ. මකන්න හැදුවත් අවාසනාවකට අන්තර්ජාල සබදතාවය මන්දගාමී නිසා කරගන්න බැරිවුණා. මේ ලිපියේ කේත පොඩ්ඩක් සුද්ද කරන්න පුලුවන් ද? ඔබට? - ඒ ගැටලුව වෙන්නේ ඇයි කියලත් කියන්න පුලුවන් නම් අගෙයි. Sasithmadu (talk) 21:20, 10 ජූනි 2020 (යූටීසී)
- @Sasithmadu: අවාසනාවකට මාත් මේ මොහොතේ ඉන්නෙ ඉතාම මන්දගාමී අන්තර්ජාල සබඳතාවයක. නැවත සාමාන්‍ය සබඳතාවයට යනතුරු ඉවසන්න වෙයි. උඩින් මත්තෙන් බලපුවාම නම් මට තේරෙන්නෙ නෑ මොකද වෙලා තියෙන්නේ කියලා. --Lee (talk) 22:23, 10 ජූනි 2020 (යූටීසී)
- ඒ ගැටලුව විසදුණා. මම අලුත් සංස්කාරකයක් සක්‍රීය කරගන තිබිලා. එයින් මූලාශ්‍ර කේතවල URL එක්කරද්දි නැවත නැවත ගුණවීමක් වෙලා. දැන් හරි. මම නැවත නැවරදි කරන තුරු ඒ වරද සහිත දිස්වෙන නිසයි ඒ ගැන පැවසුවේ. ස්තූතියි.