සාකච්ඡාව:රෙදි පිළි
Latest comment: වසර 13කට පෙර by පසිඳු කාවින්ද
මෙය රෙදි පිළි redirect දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
මෙහි ලිපි ශීර්ෂකය රෙදි පිළි විය යුතු බව කරුණාවෙන් සලකන්න. ලිපිය තුලද භාවිතා වන්නේ රෙදි පිළි ලෙසිනි. --- ශ්වෙත (talk) 02:18, 11 ජූනි 2011 (යූටීසී)
කලේ නැහැ හේතුව: තහවුරු කිරීමක් අවශ්‍යයි.
- සටහන් යෙදුවම අත්සන් යෙදීම කිරීමට මුලින්ම ඉගෙන ගන්න. තහවුරු කිරීම දෙන්නම්. මට මේ ලිපිය නව ශීර්ෂකයට ගෙන යන්න තිබුනා. මම මේ සටහන් තැබුවේ අවසන් සංස්කාරකට. ඒක ආචාර ධර්මයක්. නිකං ආත භූත නැතුව මාතෘකා හෝ අන්තර්ගතය දැඩි වෙනසකට ලක් කිරීම හොඳ මදි. තහවුරු කිරීම මම දෙන්නම්. ශබ්ද කෝෂ දෙක තුනකින්. -- ශ්වෙත (talk) 07:11, 11 ජූනි 2011 (යූටීසී)
- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අඩවිය සහ මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය බලන්න. ඉංග්‍රීසි පදය cloth කියා යොදන්න. රෙදි හා පිළි ලැබෙයි. -- ශ්වෙත (talk) 07:19, 11 ජූනි 2011 (යූටීසී)
- සටහන් යෙදුවම අත්සන් යෙදීම කිරීමට මුලින්ම ඉගෙන ගන්න. තහවුරු කිරීම දෙන්නම්. මට මේ ලිපිය නව ශීර්ෂකයට ගෙන යන්න තිබුනා. මම මේ සටහන් තැබුවේ අවසන් සංස්කාරකට. ඒක ආචාර ධර්මයක්. නිකං ආත භූත නැතුව මාතෘකා හෝ අන්තර්ගතය දැඩි වෙනසකට ලක් කිරීම හොඳ මදි. තහවුරු කිරීම මම දෙන්නම්. ශබ්ද කෝෂ දෙක තුනකින්. -- ශ්වෙත (talk) 07:11, 11 ජූනි 2011 (යූටීසී)
කළා හේතුව: ප්‍රමාණවත් තහවුරු කිරීමක් ලැබුණි. පසිඳු කාවින්ද සාකච්ඡාව 08:28, 11 ජූනි 2011 (යූටීසී)