සාකච්ඡාව:රාජගිරියේ අරියඤාණ හිමි
Latest comment: මාස 2කට පෙර by Lee in topic මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම
මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම
සංස්කරණයගූගල් සෙවුම තුළ පිටු දහයක් (10) ප්‍රතිඵල පෙන්වයි. --Lee (talk) 01:55, 6 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, ඔබට විශ්වාස ද මේ ටැග් කිරීම නිවැරදි බවට? -- Lee (talk) 01:56, 6 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @Lee මම ගූගල් search කර බලද්දි ඔක්කොම ආවෙ ඒ හිමි නමගෙ ධර්ම දේශනා පමනයි. එතුමා ලියපු එකම එක පොතක් තියෙනව "මහරහතුන් වැඩි මග ඔස්සේ කියල". පොතක්ම නෙමෙයි. එතුමාගෙ දිවය්න සඟරාවෙ ලියපු ලිපි කිහිපයක එකතුවක්. ඒක පමනක් WP:Notability යටතේ මදි කියල හිතුන article or biography එකක් ලියන්න තරම්. මේ ලිපියේ "මහරහතුන් වැඩි මග ඔස්සේ" කොටසට දාල තියෙන interwiki link එකෙන් ඒ ලිපියට ගියා, එතනත් කියල තියෙන දේවල් ටික ඇරෙන්න වෙන දේවල් නැහැ. මෙතනදි WP:GNG එකේ "Presumed", "Significant coverage", "Independent of the subject" තුන තිබ්බ නිසාත්, Mainly WP:BLP1E යටතට වැටෙන් නිසා තමා මකා දැමීමට යෝජනා කලේ. VihirLak007 (talk) 11:43, 6 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, WP:DONOTDEMOLISH මෙතැනට වඩා ගැලපෙනවා කියලා හිතෙන්නේ නැද්ද?? -- Lee (talk) 11:48, 6 ඔක්තෝබර් 2024 (යූටීසී)
- 2014 - 2024 ම්තුමාගේ පුවත් පත් ලිපි ටික ගැන පමන්‍යි. කමක් නෑ ඒහෙනම්. බලමු තව කල් විශේශ අවස්තා එන්න පුලුවන් නෙ. Deletion request cancel කරන්නෙ කොහොමද? ඔයාට පුලුවන් නේ? VihirLak007 (talk) 11:54, 6 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, පුවත් පත් ආවරණයක් සහිත පුද්ගලයෙක් නම් කොහොමත් නෝටබිලිටි ප්‍රශ්නයක් නගන්න බෑ නේ ලිපිය මකා දැමීම සඳහා. එහෙනම් මම CSD ටැග් එක ගලවනවා. -- Lee (talk) 14:10, 6 ඔක්තෝබර් 2024 (යූටීසී)