සාකච්ඡාව:රහතන් වහන්සේ

Latest comment: මාස 2කට පෙර by VihirLak007 in topic ලිපි නාමය

ලිපි නාමය

සංස්කරණය

@Lee මෙය "රහතන් වහන්සේ" සිට "අරහත්" වෙතට (Arhat ලෙස) ගෙනගියොත් හොඳ නැද්ද? රහතන් වහන්සේලා ගැන නොව අරහත් බාවය ගැන ලිපිය වන නිසා. VihirLak007 (talk) 02:16, 17 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

@VihirLak007, ලිපිය පෙර පැවති ආකාරයෙන් නව ආකාරයට වෙනස් කොට ඇත්තේ ඔබම නේ. එහෙම මාතෘකා දෙකක් නම් මෙම ලිපිය වෙනස් කිරීම වෙනුවට නව ලිපියක් නිර්මාණය කළා නම් නේද වඩා හොඳ? -- Lee (talk) 02:43, 17 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
ඔව්නේ. හරි VihirLak007 (talk) 02:49, 17 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රහතන්_වහන්සේ&oldid=718428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රහතන් වහන්සේ" page.