සාකච්ඡාව:රත්නාවලී බාලිකා විද්‍යාලය
Latest comment: මාස 1කට පෙර by Lee in topic Over worked section
Over worked section
සංස්කරණය@Lee මේකෙ ක්‍රීඩා section එක තියෙන විදිය විකිපීඩියාවේ ලිපිවලට ගැලපෙන්නේ නෑ නේද? VihirLak007hmu!/duh. 17:19, 29 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, ලැයිස්තුවක් පමණයි නේද? ඒක සාමාන්‍යයි කියලා මට නම් හිතුනේ. මම වැඩිය ඕක ගැන හිතලා නෑ. ඔබේ යෝජනාව කුමන ආකාරයේ එකක් ද? -- Lee (talk) 02:51, 30 ඔක්තෝබර් 2024 (යූටීසී)
- මට හිතුන විදියට ක්‍රීඩ කොටසට නික බිග්මැච්, පාසලේ ශූරතා ලබපු ඒවා, ජාතික මට්ටමේ දිනුම් තිබ්බොත් හොඳයි කියලා. නිකන් ක්‍රීඩා ලයිස්තුවක් දාල තේරුමක් නෑ වගේ. එහෙමත් නැත්තම් ක්‍රීඩාව සම්භන්ද ඒ පාසලේ වෙච්ච වැදගත් සිද්ධීන් වුනත් කාමක් නෑ, උදා: "ලංකාවේ පාසලක ඔලිම්පික් ප්‍රමිතීන්ට අනුව ඉදිකරන ලද ප්‍රතම පිහිනුම් තටාකය - සා. ජෝසප් විද්‍යාලය". වගේ ඒවත් කමක් නෑ. එහෙම වුනොත් හොඳ නැද්ද VihirLak007hmu!/duh. 04:29, 30 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, හැම පාසලම සියළුම ක්‍රීඩා කරන්නේ නැ. එතකොට යම් පාසලක මේ ක්‍රීඩාව නිල වශයෙන් තිබෙනවා කියන එක වාර්තා විය යුතු දෙයක් නෙමෙයි ද? -- Lee (talk) 06:43, 30 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @Lee ලැයිස්තු නැතුව ලිපි ක්‍රමයට ගැලපෙන්න ලිව්වනම් හරි නේද? මේ වගේ VihirLak007hmu!/duh. 11:12, 30 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, ඔව්, වඩා හොඳ ක්‍රමයක් හමුවන තුරු ඒක හොඳයි කියලා තමා මට හිතෙන්නෙත්. -- Lee (talk) 11:15, 30 ඔක්තෝබර් 2024 (යූටීසී)