සාකච්ඡාව:මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
(සාකච්ඡාව:මෛත්‍රී බුදුන් වෙතින් යළි-යොමු කරන ලදි)
- I am responsible for editing this page. Thanks. Thanuka99 (talk) 07:21, 1 දෙසැම්බර් 2023 (යූටීසී)Reply
- ලිපිය තුළ ගොඩක් තොරතුරු අඩංගු බව පෙනෙනවා. තොරතුරු ගත්ත තැන් ගැනත් සඳහනක් කරන්න පුළුවන් නම්, විකිපීඩියා ලිපියක් හැටියට වටිනාකම වැඩි කර ගන්න පුළුවන්. -- Lee (talk) 03:16, 2 දෙසැම්බර් 2023 (යූටීසී)Reply
- මුලාශ්‍ර සහා සබැදුම් කියලා කොටසක් මම වෙන් කරනු ලැබුවා. සමස්ත බුදු දහමේ කරුණු එක තැනකට ගොණු කිරිම අපහසු කර්ථව්‍යක්, හෙතුව බුදු දහමේ තිබෙන ගැබුරු බව එසෙ මෙසෙ කෙනෙකුට විග්‍රහා කරන්න බෑ, පුලුල් විශය ප්ථයක් නිසා, මෛත්‍රි බොදිසත්වයාණන් වහන්සේ පිලිබදව, මෛත්‍රි බුදුන් වහන්සේ පිලිබදව සොයාගත් තොරතුරු, සහා ත්‍රිපිටක, සද්ධර්මාලංකාර,...සහා මැත කාලයේ දේශනා අරඹයා සකස් වුණු කාරණා මා ගෙන හැර දැක්වුවා..එය මිනිසුන් හට බොහො උපකාරි වෙවි ලෙස සිතේ. Thanuka99 (talk) 12:01, 3 දෙසැම්බර් 2023 (යූටීසී)Reply
- අනිවාර්යයෙන් ම දැනුම ඇති අය, ඒවා අනෙක් අය හා බෙදා ගැනීම කළ යුතුමයි. ඔබේ උත්සාහයට බොහොම පිං! -- Lee (talk) 13:44, 3 දෙසැම්බර් 2023 (යූටීසී)Reply
Return to "මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" page.