සාකච්ඡාව:මැණික්

Latest comment: මාස 2කට පෙර by IDB.S in topic Article name doubt

Article name doubt

සංස්කරණය
  • gem = මැණික
  • gems = මැණික්
  • en:Gemstone = මැණික් ගල

මෙම ලිපියට සුදුසුම නාමය කියල හිතන්නෙ මොකද්ද? @Lee @IDB.S VihirLak007hmu!/duh. 08:49, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

මූල ස්වරූපය වන්නේ "මැණික්" නිසා මගේ අදහස නම් වඩා හොඳ එය කියා. -- Lee (talk) 08:52, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
මැණික් කියන එක හොඳයි කියලා මාත් හිතනවා. IDB.S (talk) 09:22, 20 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මැණික්&oldid=719244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මැණික්" page.