සාකච්ඡාව:භාවනා
Latest comment: දින 7කට පෙර by IDB.S in topic Article copypaste content
Article copypaste content
සංස්කරණය@Lee @IDB.S 06:23, 2015 ජූනි 27 සංස්කරනයෙන් පසුව copyvio කොටසක් සම්පූර්නයෙන් දාල තියෙන්නෙ. මේක ආයෙ rollback කරල අලුතෙන් ලියනවද නැත්තන් කුමක්ද හොඳ? VihirLak007hmu!/duh. 14:36, 5 නොවැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, copyvio එක rollback කරමු නේද? -- Lee (talk) 14:58, 5 නොවැම්බර් 2024 (යූටීසී)
- ඔව් අපි එහෙම කරමු. IDB.S (talk) 16:33, 5 නොවැම්බර් 2024 (යූටීසී)