සාකච්ඡාව:බුද්ධගෝෂ හිමි

Latest comment: වසර 13කට පෙර by බිඟුවා

බුද්ධගෝෂ යනු නිවැරැදි සිංහල නොවේ. බුද්ධඝෝෂ යනු සිංහල නිවැරැදි යෙදුම වනවාට අමතරව වඩාත් පිරිපුන් ලිපිය වේ. බුද්ධගෝෂ ලිපියේ පරිවර්තනය කර ඇත්තේ අකුරු කිහිපයක් බැවින් විකිපීඩියාවට බරකි. සති දෙකක් තුල ඒකාබද්ධයට බුද්ධගෝෂ කතෘ වග බලා ‍නොගනියි නම් මෙම පිටුව මකා දැමුමට යෝජනා කරනු ලැබේ. --චතුනි අලහප්පෙරුම 13:22, 4 ජූනි 2010 (යූටීසී)Reply

Agreed with Chathuni. -- බිඟුවා සාකච්ඡාව 05:30, 5 ජූනි 2010 (යූටීසී)Reply

"බුද්ධගෝෂ" යන වචනය වැරදි නිසා බුද්ධඝෝෂ හිමි ලෙස නිවැරදි පිටුවක් ඇතුලත් කර ඇත. එයට ඔබේ අලුත් අදහස් එකතු කරන්න. බුද්ධඝෝෂ හිමි

Return to "බුද්ධගෝෂ හිමි" page.