සාකච්ඡාව:පළමු බුවනෙකබාහු රජ

Latest comment: වසර 13කට පෙර by Srimalpunchi

ඉංග්‍රීසි විකිපීඩියාවෙහි පළමු බුවනෙකබාහු රජ යැයි ලිපියක් තිබිය නොහැක. එමෙන්ම Bhuvanaikabâhu I යැයි ලිපියක් ද තවමත් ලියැවී නැත. --Srimalpunchi (talk) 16:36, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply

නවක පරිශීලකයකු බව පෙනේ. අන්තර්-විකි සබැඳුම් පිළිබඳ දැනුවත් කරන්නේ නම් යහපති. --තඹරු විජේසේකර සාකච්ඡාව 16:38, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply
මා පවසන්නේ පරිශිලක:බිඟුවා විසින් වූ අත්වැරැද්ද ගැනය. මා නවකයෙකු යැයි සිතීම ගැන දුක් වෙමි. -- Srimalpunchi (talk) 16:42, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply
නැත සබඳ. මා අදහස් කළේ ද ඔහු/ඇය පිළිබඳව ම යි. දුක් නොවන්න.--තඹරු විජේසේකර සාකච්ඡාව 16:44, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply
I think I'm correct --බිගුවා සාකච්ඡාව 16:47, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply
Please explain. We are listening. ---Srimalpunchi (talk) 16:50, 21 අගෝස්තු 2010 (යූටීසී)Reply
Return to "පළමු බුවනෙකබාහු රජ" page.