සාකච්ඡාව:දේ ජං ගුම්

Latest comment: වසර 8කට පෙර by L Manju in topic මාතෘකාව

මෙම මාතෘකාව වැරදිය. නිවැරැදි කොරියානු උච්චාරණය නොවේ. ---ශ්වෙත (talk) 04:07, 1 පෙබරවාරි 2013 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

නිවැරැදි කොරියානු උච්චාරණය නොවන නිසාවෙනි යනුවෙන් ඉක්මන් මකාදැමීමේ උපමානයක් නැත. උච්චාරණය වැරදිනම් කලයුත්තේ නිවැරදි (යලි යොමුවක් නොයොදා) උච්චාරණය වෙත ලිපිය ගෙනයාමයි. Singhalawap (talk) 15:27, 26 පෙබරවාරි 2013 (යූටීසී)Reply

නිවැරැදි උච්චාරණය මෙයයි ---ශ්වෙත (talk) 16:02, 26 පෙබරවාරි 2013 (යූටීසී)Reply
උපමාන වලට සීමා වන්නේ ඇයි? --ශ්වෙත (talk) 16:02, 26 පෙබරවාරි 2013 (යූටීසී)Reply
අදාල උපමානයන්හි වැරද්දක් නොදුටු බැවින් සහ එය නොසලකාහැරීමට හේතුවක් නැති බැවින් Singhalawap (talk) 02:51, 27 පෙබරවාරි 2013 (යූටීසී)Reply

මාතෘකාව සංස්කරණය

ලිපියෙහි මාතෘකාව සුජාත දියණි ලෙස පරිශීකලකතුමෙකු විසින් වෙනස් කොට ඇත. සුජාත දියණි යන්න රූපවාහිනීය විසින් ගෙනහැර පෑ නාමය මිස කථාගංයෙහි සත්‍ය නාමය නොවේ. මෙම හේතුවෙන් ලිපිය ඊට සුදුසු නාමය වෙත ගෙනයාම සුදුසු වේ. -- L Manju (talk) 07:31, 17 ජනවාරි 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:දේ_ජං_ගුම්&oldid=405207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "දේ ජං ගුම්" page.