සාකච්ඡාව:දකුණු දළදා වහන්සේ

Latest comment: මාස 2කට පෙර by VihirLak007 in topic Somawathi Vandal

Somawathi Vandal

සංස්කරණය

@Lee another page made to claim the real stupa with the right-tooth relic of budda is the wilgamwehera stupa and not polonnaruwa somawati stupa. No references, citations. VihirLak007 (talk) 09:38, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

මම සම්පූර්ණයෙන් ම කියෙව්වේ නම් නෑ (තවම), හැබැයි පොත් වගයක් දීලා තියෙනවා නේද විස්තරය සඳහන් තැන් ලෙස? -- Lee (talk) 12:52, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
@VihirLak007, සමාවෙන්න ටැග් කරන්න අමතක වුනා. -- Lee (talk) 12:52, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
උඩින් පල්ලෙන් නම් කරපු පොත් වගයක් තියෙන්නෙ. සාමාන්‍ය ඉතිහාස පොත්. එකකවත් කියවෙන්නෙ නෑ විල්ගම්වෙහෙර තමා හරිම සෝමාවතී ස්තූපය කියල. ධාතුවංස්ගයේ වත් නෑ. විල්ගම්වෙහෙර තමා හරි සෝමාවතිය කියල තියෙන්නෙ විල්ගම්වෙහෙරෙ වෙබඩවියේ ඉතරයි. එතනින් copypaste කරපු ලිපිය තමා මේකෙ දාල තියෙන්නෙ. තව ඒ වෙනුවෙන් දීල තිබ්බ මූලාශ්‍ර විදියට තිබ්බෙ මෙහෙම්;
  1. සැබෑ සෝමාවතී ස්ථූපය පිළිබඳ කරුණු සහ විල්ගම්වෙහෙර පිළිබඳව මූලාශ්‍ර-
  • අන්තර්ජාල කරුණු
  • පුවත්පත්,සඟරා කරුණු
VihirLak007 (talk) 12:08, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
කෙළින්ම කොපි කරපු කොටස් ටික ඉවත් කරන්න පුළුවන් ද? නැත්නම් මුලු ලිපියම කොපියක් ද? -- Lee (talk) 14:54, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
යට කොටස මේකෙන් copied
උඩ කොටස් කීපය මේකෙන් copied
ලිපියෙ උඩ කොටස හ්රි. ඒත් දකුණු දළදා වහන්සේ#සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය(සේරුවිල විල්ගම්වෙහෙර-සෝමාවතී මහා සෑය) කොටසයි ඒකට ගැල්පෙන්න දකුණු දළදා වහන්සේ#පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය මහා සෑය කොටසයි තමා වෙනස් කරල තියෙන්නෙ. ඔය කොටස් ඩෙක තමා word to word copypaste කරල තියෙන්නෙ උඩ ලින්ක් වලින්. VihirLak007 (talk) 16:10, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, නිර්නාමිකව දාලා තියෙන්නේ මොකක් හරි අවුලක් හින්දා වෙන්න ඇති නේද? word-to-word කොපිය ඉවත් කරලා ලිපියේ රැකගන්න පුළුවන් කොටස විතරක් ඉතුරු කර ගමු නේද? -- Lee (talk) 02:46, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
ඔව් නේද. ඒක හොඳයි VihirLak007 (talk) 05:10, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Return to "දකුණු දළදා වහන්සේ" page.