පවර්පොයින්ට් යනු කුමක්ද? — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 119.235.2.217 (සාකච්ඡාවදායකත්ව) විසින් 14:42, 28 අගෝස්තු 2010‎ හිදී එක් කර ඇත

පැතුරුම්පත් මෘදුකාංගයකි. වැඩි විස්තර ලිපියට එක් කෙරුමට නියමිත ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:54, 28 අගෝස්තු 2010 (යූටීසී)Reply

ලංකාවේ තොරතුරු තාක්ෂනය දියුණු නොවන්නේ ඇයි? සංස්කරණය

තොරතුරු තාක්ෂනය ලිපිය තවදුරටත්ක සංවර්ධනය කල යුතුව ඇත.ලංකාවේ තොරතුරු තාක්ෂනය ඉතාමත් නොදියුණු මට්ටමක පවතී.මේසදහා සැකසුන මෙම ලිපි බලන්න.ලංකාවේ තොරතුරු තාක්ෂනය.[1][2]--RsEkanayake 05:01, 4 ජූලි 2018 (යූටීසී)Reply

  1. Vol_15_no_3_p1-25_Current Status of IT.pdf Current Status of Information Technology And Its Issues in Sri Lanka (PDF) (ඉංග්‍රීසි බසින්). Dr. Kennedy D Gunawardana. 2004. p. 25. {{cite book}}: Check |url= value (help)CS1 maint: date and year (link)
  2. HIGHLIGHTS MAP ON COMPUTER LITERACY (ඉංග්‍රීසි බසින්). statistics.gov.lk. 204. {{cite book}}: |first= missing |last= (help); line feed character in |title= at position 13 (help)
Return to "තොරතුරු තාක්‍ෂණය" page.