සාකච්ඡාව:ටෙලිටබීස්

Latest comment: වසර 12කට පෙර by පසිඳු කාවින්ද in topic මකාදැමීමට යෝජනාව

මෙම ලිපියෙහි ජාත්‍යන්තර අනුවාද වලට කැමැති හා අකමැති පිරිස් සිටින බව පෙනේ. මොවුන් මෙම සිංහල පරිවර්තනය විකෘති කිරීමට හා එය වැලකීමට උත්සාහ දරති. මෙම නයි ඔඩොක්කුවේ දා ගන්නේ ඇයි අපි? ඒ නිසා අන්තර්-වීකි සබැඳි සැඟවීමෙන් මෙය වැලකිය හැකිදැයි බලමි. ----ශ්වෙත (talk) 16:22, 16 ජූනි 2011 (යූටීසී)Reply

හැබැයි ඔය අන්තර්-වීකි සබැදි ඉවත් කොරොත් සිංහල විකියට එච්චර හරි නැහැ වගේ. ඉංග්‍රීසි විකියේ නම් අන්තර්-වීකි සබැදි ඉවත් කරන්නේ නැහැ මොකද ඒගොල්ලෝ ගාව හැමතිස්සෙම ඇහැ ගහගෙන ඉන්න ස්වයං මුර සංචාරකයෝ ඉන්නවනේ. අනේ මන්ද මොනවාහරි කරන්න බලන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 16:35, 16 ජූනි 2011 (යූටීසී)Reply

මකාදැමීමට යෝජනාව සංස්කරණය

පිටරැටියන්ගේ උවමනාවට මෙම ලිපි ඉංග්‍රීසියෙන් මෙම විකිපීඩියාව තුල විවෘත කර අප ලවා පරිවර්තනය කරගැනීමටද ඔවුන්ගේ රුචි අරුචි කම් උඩ මෙහි කලකෝලහාල ඇති කර ගැනීමටත් යත්න දරන බව පෙනේ. මෙම ලිපියේ හීර්ෂය හෝ අන්තර්ගතය හෝ සිංහල කොවන බැවින් මෙම ලිපිය මකා දැමිය යුතු බව යෝජනා කරමි. --- ශ්වෙත (talk) 02:06, 17 ජූනි 2011 (යූටීසී)Reply

එක ලිපියක් හෝ අඩු නොකර වැඩි කරන්න උත්සහ කරන්න. විකියෙහි දියණුවට එය මහත් ශක්තියක් වෙයි. ඔබේ යෝජනාව කණගාටුවෙන් වුවද ප්‍රතික්ෂේප කරමි. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 07:24, 18 ජූනි 2011 (යූටීසී)Reply

මෙම ලිපිය අර්ධ ආරක්‍ෂිත කර යුතුය. තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 11:14, 28 ජූනි 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ටෙලිටබීස්&oldid=160824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ටෙලිටබීස්" page.