සාකච්ඡාව:ජිහාද්
Latest comment: වසර 11කට පෙර by Singhalawap
මෙය සම්පුර්ණයෙන් වැරදි ලෙස අර්ථදක්වා තිබේ,ඒ නිසා නිවැරදි පිටුවක් ආරම්බ කල ඇත ,මෙම පිටුව ඉවත් කලයුතුය [[1]]— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය සාමය (සාකච්ඡාව • දායකත්ව) විසින් 21:28, 17 ජූනි 2013 හිදී එක් කර ඇත
- කරුණු වැරදිනම් කලයුත්තේ ඒබව මූලාශ මගින් ඔප්පුකර ඒවා ඉවත්කිරීම සහ නිවැරදි කරුණු එක්කිරීම මිස වෙනත් ලිපි ඇරඹුම නොවේ.
- Singhalawap (talk) 02:20, 18 ජූනි 2013 (යූටීසී)