සාමය
Joined 2 මාර්තු 2013
- හිතවත් සාමය
- ඔබ විසින් විකිපීයඩියාවට කරුණු එක්කිරීමේදී තිබෙ කරුණු මකාදමන බව පෙනී යයි. විකිඩියාව තනි පුද්ගලයෙකු හෝ කණ්ඩාවමක මත පමණක් දැකිවීම සදහා නොවේ.
- සියළු දෘෂිඨීකෝණවලට ඉඩදිය යුතුය.
- ඹබගේ අදහස ලෝක සාමය ඇතිකිරීමට දායකවීම නම් උතුම් අදහස බව දකිමි. විකිපීඩියාවේ කරුණු මකාදැමීම ඒ සඳහා කලයුතු දෙයක් නොවේ.
- Singhalawap (talk) 02:16, 18 ජූනි 2013 (යූටීසී)Reply
- හිතවත් Singhalawap
- මා විසින් ඉවත් කරන ලද්දේ නිවැරදි නොවූ එකපර්ෂික අදහස්ය ,මම හැකිවිටම ඉංග්රීසි විකිපිඩියාවේ ඇති තොරතුරු පරිවර්තනය කර දැමීමට උත්සහ කරන්නෙමි.ඒ සදහා ඔබගේ සහයද අපේක්ෂා කරමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය සාමය (සාකච්ඡාව • දායකත්ව) විසින් 12:07, 18 ජූනි 2013 හිදී එක් කර ඇත
- හිතවත් සාමය
- ඹබ විසින් සිංහල විකියෙන් ඉවත්කල කරුණු විකිපීඩියාවේ ඊයේ වනතුරුත් (අද පරීක්ෂා නොකලෙමි) පැවති කරුණුවේ. එම අදහස් ඒක පාර්ශවිකනම් අනෙක් පාර්ශවයේ (ඔබේ) කරුණුත් එක්කරන්න. ඒ සඳහා පවතින කරුණු මකා දැමියයුතු නොවේ.
- කරුණක් මකාදැමීමට නම් එම කරුණ පැහැදිලි වැරදි ( එකපර්ෂික වීම නොව) වියයුතුය. නැතහොත් අදාල සාකච්චා පිටුවේ කථාකර එකඟතාවට පැමිණියයුතුය.
- නැතහොත් අදාල පිටු අරක්ෂා කිරීමට හෝ අදාල ගිණුම් වාරණය කිරීමට සිදුවනු ඇත.
- Singhalawap (talk) 09:25, 18 ජූනි 2013 (යූටීසී)Reply