සාකච්ඡාව:ජාතිකේන්ද්‍රතාය

Latest comment: වසර 13කට පෙර by බිඟුවා in topic ඇයි?

ඇයි? සංස්කරණය

මෙම ලිපිය මැකීමට යෝජනා කිරීමට හේතුව කුමක්ද? පහදා දිය හැකිද? මාතෘකාව ජාතිභක්න්ද්‍රත්වය විය යුතුද? -- බිඟුවා සාකච්ඡාව 08:03, 27 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

මා හට උපකාරයක් දීමට අවසර නම්, මෙය en:Ethnocentrism ලිපියේ අනුවාදයකි. මෙම මාතෘකාවෙහි සෘජු අනුවාද පදය ජාතිකේන්ද්‍රත්වය යන්නයි. --- ශ්වෙත (talk) 10:31, 27 දෙසැම්බර් 2010 (යූටීසී)Reply
නියමයි ශ්වෙත, ඒ කියන්නේ මේක මකන්න ඕනැ නැ. මේක වචන දෙකක් නේද? ජාති කේන්ද්‍රත්වය නේද? -- බිඟුවා සාකච්ඡාව 12:18, 27 දෙසැම්බර් 2010 (යූටීසී)Reply
ඒක නම් මම දන්නේ නැහැ. ඉංග්‍රීසි ලිපිය ඇතුලේ Ethnocentrism භාවිතා වන්නේ එක වචනයක් හැටියට. සමාජ විද්‍යාව පොතක් බැලුවොත් හරි ඒ විෂයය හදාරන පරිශීලකයෙකුගේ උදව්ව ඇතිව මේක හොයා ගන්න පුළුවන්. මධුර පවසන්නේ එක වචනයක් කියායි. -- ශ්වෙත (talk) 13:02, 27 දෙසැම්බර් 2010 (යූටීසී)Reply
ඔව්. http://www.sinhaladictionary.org/index.php/term/2,62047.xhtml මෙතන තියෙන්නෙත් එක වචනයක් විදියට. නමුත් සුබස නම් වචන 2ක් විදියට. දැනට එක වචනයක් විදියට තියා ගනිමු ඔයා කියන විදියට හරි වචනය හම්බ වෙනකල් . -- බිඟුවා සාකච්ඡාව 14:23, 27 දෙසැම්බර් 2010 (යූටීසී)Reply
Return to "ජාතිකේන්ද්‍රතාය" page.