සාකච්ඡාව:චාලට්ස් වෙබ් 2: විල්බර්ස් ග්රෙයිට් ඇඩ්වෙන්චර්

Latest comment: වසර 12කට පෙර by අනංගයා

මෙම ලිපියෙහි ජාත්‍යන්තර අනුවාද වලට කැමැති හා අකමැති පිරිස් සිටින බව පෙනේ. මොවුන් මෙම සිංහල පරිවර්තනය විකෘති කිරීමට හා එය වැලකීමට උත්සාහ දරති. මෙම නයි ඔඩොක්කුවේ දා ගන්නේ ඇයි අපි? ඒ නිසා අන්තර්-වීකි සබැඳි සැඟවීමෙන් මෙය වැලකිය හැකිදැයි බලමි. ----ශ්වෙත (talk) 16:24, 16 ජූනි 2011 (යූටීසී)Reply

හැබැයි ඔය අන්තර්-වීකි සබැදි ඉවත් කොරොත් සිංහල විකියට එච්චර හරි නැහැ වගේ. ඉංග්‍රීසි විකියේ නම් අන්තර්-වීකි සබැදි ඉවත් කරන්නේ නැහැ මොකද ඒගොල්ලෝ ගාව හැමතිස්සෙම ඇහැ ගහගෙන ඉන්න ස්වයං මුර සංචාරකයෝ ඉන්නවනේ. අනේ මන්ද මොනවාහරි කරන්න බලන්න. සිඳු කාවින්ද  සාකච්ඡාව 16:34, 16 ජූනි 2011 (යූටීසී)Reply

මෙම ලිපිය අර්ධ ආරක්‍ෂිත කර යුතුය. තුති! සිඳු කාවින්ද  සාකච්ඡාව 11:13, 28 ජූනි 2011 (යූටීසී)Reply

මේක ඉංගිරිසි ලිපියක්නෙ! මොකක්ද මේක සිංහල විකියේ කරන්නේ? කවුරු හරි දැකොකොත් විලි ලජ්ජාවේ සන්තෝසේ බෑ. නංගයා මතන්න 13:26, 30 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
Return to "චාලට්ස් වෙබ් 2: විල්බර්ස් ග්රෙයිට් ඇඩ්වෙන්චර්" page.