සාකච්ඡාව:ගෘහස්ත බැටළුවන්ගේ ඉතිහාසය

Latest comment: වසර 10කට පෙර by Shwetha

ගරු පරිශීලක තුමාට කුඩා වැරදීමක් වී ඇත. මාතෘකාව ගෘහස්ත බැටළුවන්ගේ ඉතිහාසය විය යුතුය. -- Shwetha (talk) 13:13, 8 අප්‍රේල් 2014 (යූටීසී)Reply

පරිවර්තනය නිම කිරීමට තවද බොහෝ කාර්යයන් කළ යුතු බැවින් හොඳ වැඩ දිගටම සංයමයෙන් කර ගෙන යන්න. විකිපීඩියාවේ ලිපියක් එක් අයෙකුට හිමි නොවන බවත් සමස්ත ප්‍රජාවටම හිමි වන බවත් සිහි තබා ගන්න. එහි ඕනෑම සංස්කරණයක් ඕනෑම පරිශීලකයෙකුට ඕනෑම අවස්ථාවක සිදු කල හැක. ලිපිය පිළිබඳ තෘෂ්ණාවක් ඇත්නම් එයින් මිදෙන්න. ඔබ ලිපියක් තැනූ පමණික් හෝ පරිවර්තනය ඇරඹූ පමණින් හෝ (සම්පූර්ණයෙන්ම පාහේ එය පරිවර්තනය කිරීමෙන් පමණින් හෝ ) එය ඔබට හිමි නොවෙයි. --- Shwetha (talk) 00:07, 10 අප්‍රේල් 2014 (යූටීසී)Reply

ගරු පරිශීලක තුමා/තුමිය,

පළමුව මාගේ ඉල්ලීම මත ඉක්මනින්ම මෙම පිටුවෙහි ශීර්ෂය නිවැරදි කළ ඔබ තුමාට/තුමියට තුති පුදමි! (සාකච්ඡාවෙහි එය සඳහන් කර ඉල්ලීමක් පළමුව සිදු කළෙමි.)

දෙවනුව මා සතුව ලිපිය හෝ එහි අයිතිය පිලිබඳ කිසිදු තෘෂ්ණාවක් නොපවතින බව කාරුණිකව සිහිපත් කිරීමට ද මින් පෙර මවිසින් ඉංග්‍රීසි ලිපි වල පරිවර්තන ගරු පරිශීලකතුමනට ලබා දී ඇති බව ද දන්වනු කැමැත්තෙමි. ලිපියෙහි අන්තර්ගතය (සබැඳි හැරුණු කොට) සම්පූර්ණයෙන් පරිවර්තනය කෙරුණු බැවින් එය පරිවර්තනය වී අවසන් බව මම සිතුවෙමි. එහෙත් එය අත්වැරදීමක් (නොදැනුවත්කම) මිස මමත්වයක් ලෙස වරදවා වටහාගෙන මෙලෙස පරිශීලකයන් පිලිබඳ ඉදිරියට අදහස් පළකිරීමෙන් වැළකී සිටින මෙන් ගෞරවයෙන් ඉල්ලමි.

පසන් චින්තක.

Return to "ගෘහස්ත බැටළුවන්ගේ ඉතිහාසය" page.