සාකච්ඡාව:කිලි සටන

Latest comment: වසර 1කට පෙර by MihirNak007 in topic Translation suggest

Translation suggest සංස්කරණය

මෙහි මොංගල්වරු ලෙස සඳහන් කර ඇති වචනයේ ඉංග්‍රීසි අක්ශර වින්‍යාසය mongal නොව mongol වන බැවින් මොංගොල්ව්වවරුන් ලෙස හෝ ඇමරිකානු උච්චාරණ ක්‍රමය අනුව මන්ගල් ලෙස හෝ වෙනස් කිරීමට යෝජන කරමි. මොන්ගල්වරු කියනවිට එය සිංහල පරිශීලකයන්ට distraction එකක් විය හැකියි. Just suggesting MihirNak007 (talk) 16:04, 29 ඔක්තෝබර් 2022 (යූටීසී)Reply

රුසියානු අධිරාජ්‍යය සහ ජෙන්ගිස් ඛාන් යන ලිපි බලන්න. භාවිතා වී ඇත්තේ මොංගල්වරු යන පදයයි. ---- Shwetha (talk)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කිලි_සටන&oldid=524174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "කිලි සටන" page.