සාකච්ඡාව:කිරි ආශ්‍රිත නිශ්පාදන

Latest comment: වසර 13කට පෙර by බිඟුවා

මෙහි මාතෘකාවෙහි සිංහල වැරැදිය. නිවැරැදි සිංහල මාතෘකාව වන කිරි ආශ්‍රිත නිෂ්පාදන නමින් දැනටමත් තවත් පිටුවක් පවතියි. එහි අන්තර්ගතය පුළුල්ය. එබැවින් මෙම ලිපියෙහි අන්තර්ගතයෙන් ප්‍රයෝජනයක් නැත. ලිපිය තිබීමෙන් වන්නේ පාඨකයන්ගේ සිංහල නරක් වීම පමණි. --චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma (talk) 17:13, 30 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

මම හිතන්නෙත් මෙම ලිපිය මැකිය යුතු එකක්. ඉතිහාසය ඒකාබද්ධ කළ යුතුදැයි විමසා මකා දැමීමට යෝජනා කරමි. -- බිඟුවා සාකච්ඡාව 14:48, 28 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply
Return to "කිරි ආශ්‍රිත නිශ්පාදන" page.