සාකච්ඡාව:කාවිංග පෙරේරා
Latest comment: මාස 1කට පෙර by Lee in topic db criteria
db criteria
සංස්කරණය@Lee මේ වගේ ලිපි notability යටතේ මැකීමට සුදුසු නැද්ද? හැම රඟපාන කෙනෙක්ටම ලිපිය බැගින් තිබිය යුතුද? සහය නලු නිලියන්ට. මේවා ඒ අදාල චිත්‍රපටියේ cast එක යටතේ ලිස්ට් එකක් ආකාරයෙන් තිබිය යුතු නම් නේද? VihirLak007 (talk) 12:09, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, ජෝ බයිඩන් ට මොකට ද ලිපියක්? ඔයා ඉහළ ඉදිරිපත් කළ තර්කය බිඳෙන්නේ නැතුව පැහැදිලි කරන්න බලන්න. -- Lee (talk) 12:32, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, මම ඔබට එරෙහි වූවා නොවේ. ඉංග්‍රීසි විකිපීඩ්යාව පවා, පටන් ගන්න කාලේ ඔය දැන් කරන විදියට ගාල කඩා ගත්ත හරක් වාගේ ලිපි මැකුවේ නෑ. සමහර ලිපිවල මුල් ම අනුවාද වලට ගොස් බැලුවොත් අවුරුදු ගණන් පොඩි වාක්‍ය දෙක තුනක ලිපි තිබිලා තියෙනවා. පස්සේ දැන් ඒවා නියම විශ්වකෝෂ ලිපි. මමත් ඔබ අද කරන වැරැද්ද ඉස්සර කළා. අමතක කරන්න එපා, අපි ඉතා කුඩා ප්‍රජාවක් සහිත ව්‍යාපෘතියක්. ඉතින් අපට යන්න පුළුවන් වේගයට සීම තිබෙනවා. අපේ ගමන යා යුත්තේ හෙමින් තමයි. මට තේරුණ හැටියට ජිම්බෝ කිව්වෙත් ඒවාගේ දෙයක්. හැබැයි ගෝලීය පරිපාලකවරු ඒක පිළිගන්නේ නැති බව කියන්නත් ඕන. -- Lee (talk) 12:41, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- ඕ මට තේරෙනව. මේකෙ වෙල තියෙන්නෙ draftspace සීන එක නෑනේ. VihirLak007 (talk) 12:59, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- "Joe Biden, as a prominent political figure and the President of the United States, has achieved global notability due to his significant impact on politics and society. This level of recognition clearly differentiates him from others who, despite receiving awards, may not independently meet Wikipedia’s criteria for notability if their body of work is not sufficiently documented.
- 1. Notability (people) Guideline - to merit a standalone article, individuals must have been covered extensively in independent, reliable sources. While awards, such as the Sumathi Popular Teledrama Actor Award, do indicate recognition, Section 1.1 of this guideline emphasizes that the extent and depth of coverage matter more than awards alone. Without significant independent coverage of the actor’s contributions or projects, notability remains questionable.
- 2. Wikipedia for deletion/Common outcomes - page on Common outcomes for articles for deletion supports this by explaining that actors, even those who win popular awards, may not qualify for standalone articles if their recognition is limited primarily to fan-based or regional awards without substantial independent coverage. In cases like this, unless there is widespread documentation(මාලිනී ෆොන්සේකා, දුලීකා මාරපන වගේ) of their career in multiple sources. they are often merged into cast lists or notable achievements sections, in this case to Sumathi Most Popular Actor Award/වසරේ ජනප්‍රියම නළුවා සුමති සම්මානය(සිංහල පිටුවක් නොපවතී)
- 3. Wikipedia’s WP guideline states that The actor’s individual notability must be demonstrated through significant independent coverage, which in this case seems lacking if their works do not even appear when their name is searched. This suggests that their recognition may be more localized or specific to certain fanbases, which alone doesn’t justify a standalone article.
- but i understand your point. even best articles in wikipedia were once articles with few sentences. ill make sure i won't request speedy deletion on notability for now. මන් ටොපික් එක පටන් අරන් තියෙන්නෙ වැරදි සාකච්චා පිටුවෙ නේ 😅😅 VihirLak007 (talk) 13:11, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, කවුද ප්‍රොමිනන්ට් කියන්නේ? විශ්වකෝෂයක් කියන්නේ ටැබ්ලොයිඩ් එකක් නෙමෙයි නේද? ඇයි හදිස්සියේ සිංහල බැරුව ගියේ? -- Lee (talk) 13:45, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- ඉන්න මන් සිංහලෙන් ඩන්නම්. ලැප් එකෙන් සිංහල ටයිප් කරල පුරුදු නෑ. මන් දන්නම් ඉක්මනට. VihirLak007 (talk) 17:24, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- "මන් හිතනවා ලෝකප්‍රසිද්ද රටක නායකයෙකුයි රටක ලෝකල් නලුවෙකුයි අතර කැපී පෙනෙන බාවය ගත්තොත් WP:BASIC අනුව ජෝ බයිඩන් ප්‍රොමිනන්ට් වෙනව. 1)"People are presumed notable if they have received significant coverage in multiple published secondary sources that are reliable". දේශපාලනයට සැලකිය යුතු බලපෑම් හේතුවෙන් ජෝට ගෝලීය වශයෙන් කැපී පෙනීම තිබෙනව. මෙ මට්ටම ඔහුව පැහැදිලිවම වෙනත් අයගෙන් වෙනස් කරනව කියල හිතනව, සම්මාන ලැබුවද, ඔවුන්ගේ කාර්යය(field of work) ප්‍රමාණවත් ලෙස documented කර නොමැති නම්, ස්වාධීනව සැලකිය යුතු විකිපීඩියාවේ නිර්ණායක සපුරාලිය නොහැක(trivial coverage of a subject by secondary sources is not usually sufficient to establish notability. මේ කේස් එකේදි imdb සහ sumathi website).
- IDMb එකේ තියෙන ෆිල්ම් තුන මෙතන නැහැ, මෙතන තියෙන එකක්වත් ඒ වෙබඩවියෙත් නෑ. IMDb පිටු ප්‍රයෝජනවත් නමුත් විකිපීඩියාවේ කැපී පෙනෙන ප්රමිතීන් සඳහා ප්‍රධාන වන ස්වාධීන ආවරණයක් හෝ විවේචනාත්මක ප්‍රසාදයක් දක්වන්නේ නැත. IMDb වෙබ් අඩවිය පරිශීලකයන් විසින් සංස්කරණය කළ හැක, එබැවින් එය සැලකිය යුතු බව තීරණය කිරීම සඳහා එයම විශ්වාසදායක මූලාශ්‍රයක් ලෙස නොසැලකේ. ඒ නිසා BLP හෝ notability එකට සම්බන්දත් නෑ.
- 1. Notability (people) Guideline - ස්වාධීන ලිපියක් ලබා ගැනීමට නම්, පුද්ගලයන් ස්වාධීන, විශ්වාසදායක මූලාශ්‍රවලින් පුළුල් ලෙස ආවරණය කර තිබිය යුතුය. While awards, such as the Sumathi Popular Teledrama Actor Award, do indicate recognition, Section 1.1 of this guideline emphasizes that the extent and depth of coverage matter more than awards alone. Without significant independent coverage of the actor’s contributions or projects, notability remains questionable. (WP:BASIC ට අනුව. උපුටා දක්වා ඇති නිසා පරිවර්තනය නොකරමි)
- 2. Wikipedia for deletion/Common outcomes - මකාදැමීම සඳහා වන ලිපි සඳහා පිටුවේ මෙයට නළු නිළියන්, ඔවුන්ගේ පිළිගැනීම මූලික වශයෙන් රසික පාදක හෝ කලාපීය සම්මානවලට සීමා වුවහොත්, සැලකිය යුතු ස්වාධීන ආවරණයකින් තොරව ස්වාධීන ලිපි සඳහා සුදුසුකම් නොලබන බව පැහැදිලි කිරීමෙනි. unless බහු මූලාශ්රවල ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පිළිබඳ පුළුල් ලේඛන නොමැති නම්(මාලිනී ෆොන්සේකා, දුලීකා මාරපන වගේ). ඒවා බොහෝ විට චිත්‍රපට නළු ලැයිස්තු හෝ කැපී පෙනෙන ජයග්‍රහණ අංශවලට ඒකාබද්ධ කල හැක, මේ කේස් එකේදි වසරේ ජනප්‍රියම නළුවා සුමති සම්මානය(සිංහල පිටුවක් නොපවතී)
- 3. Wikipedia’s WP guideline - this states that The actor’s individual notability must be demonstrated through significant independent coverage, which in this case seems lacking if their works do not even appear when their name is searched. This suggests that their recognition may be more localized or specific to certain fanbases, which alone doesn’t justify a standalone article. (එකම දේ "significant independent coverage)
- හැබැයි දැන් මන් ආයෙ බලද්දි නෝට් වුනා WP:BASIC එකේ "The person has received a well-known and significant award or honor, or has been nominated for such an award several times" යටතට මේ ලිපිය එන්න පුලුවන් කියල. ඒ නිසා notability එක තියෙන්න හැකියාවක් තියෙනව. ඒක හැබැයි සුමති සම්මානය "well-known and significant award or honor" යටතට වැටෙනවන්ම් තමා. සිංහල විකිය නිසා මන් හිතන්නෙ ඒකෙ පිලිගන්න පුලුව්න්. දැන් හරි. මේ ලිපිය ඉදිරියේඩි වැඩි දියුනු වෙයි. VihirLak007 (talk) 18:35, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, ඔබට ඔබගේ පළමු තර්කය යටතේ ජෝ බයිඩන් රකින්න බැරි වෙලා තිබෙනවා. ජෝ බයිඩන් ට මොකට ද විශ්වකෝෂ ලිපියක්? විශ්වකෝෂයක් කියන්නේ ටැබ්ලොයිඩ් එකක් නෙමෙයි නේ, ඕපදූප කතා කරන්න. ඇමෙරිකාව ලිපියේ, ජනාධිපති ලැයිස්තුව තුළට ඒ නම දැම්මා නම් ඒක ප්‍රමාණවත් නේ, (ඔබගේම මුල් තර්කය අනුසාරයෙන්). -- Lee (talk) 01:21, 8 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, කවුද ප්‍රොමිනන්ට් කියන්නේ? විශ්වකෝෂයක් කියන්නේ ටැබ්ලොයිඩ් එකක් නෙමෙයි නේද? ඇයි හදිස්සියේ සිංහල බැරුව ගියේ? -- Lee (talk) 13:45, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, මම ඔබට එරෙහි වූවා නොවේ. ඉංග්‍රීසි විකිපීඩ්යාව පවා, පටන් ගන්න කාලේ ඔය දැන් කරන විදියට ගාල කඩා ගත්ත හරක් වාගේ ලිපි මැකුවේ නෑ. සමහර ලිපිවල මුල් ම අනුවාද වලට ගොස් බැලුවොත් අවුරුදු ගණන් පොඩි වාක්‍ය දෙක තුනක ලිපි තිබිලා තියෙනවා. පස්සේ දැන් ඒවා නියම විශ්වකෝෂ ලිපි. මමත් ඔබ අද කරන වැරැද්ද ඉස්සර කළා. අමතක කරන්න එපා, අපි ඉතා කුඩා ප්‍රජාවක් සහිත ව්‍යාපෘතියක්. ඉතින් අපට යන්න පුළුවන් වේගයට සීම තිබෙනවා. අපේ ගමන යා යුත්තේ හෙමින් තමයි. මට තේරුණ හැටියට ජිම්බෝ කිව්වෙත් ඒවාගේ දෙයක්. හැබැයි ගෝලීය පරිපාලකවරු ඒක පිළිගන්නේ නැති බව කියන්නත් ඕන. -- Lee (talk) 12:41, 7 ඔක්තෝබර් 2024 (යූටීසී)