සාකච්ඡාව:කඳපොල දුම්රිය ස්ථානය

Latest comment: වසර 8කට පෙර by L Manju

කඳපොල දුම්රිය ස්ථානය සහ පට්ටිපොල දුම්රිය ස්ථානය ලෙස හැඳින්වෙන්නේ එකම දුම්රිය ස්ථානයක් ද? නැතහොත් මුහුදු මට්ටමේ සිට එකම උසකින් පිහිටි දුම්රිය ස්ථාන දෙකක් ද? එසේත් නැතිනම් අතීතයේදී ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය කඳපොල දුම්රිය ස්ථානය වුවත් දැන් මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය වන්නේ පට්ටිපොල දුම්රිය ස්ථානය ද?----Randeer (talk) 15:14, 21 නොවැම්බර් 2015 (යූටීසී)Reply

මටත් පැහැදිලි නැහැ. -- L Manju (talk) 15:20, 21 නොවැම්බර් 2015 (යූටීසී)Reply
Return to "කඳපොල දුම්රිය ස්ථානය" page.