සාකච්ඡාව:එස් නීල් රෑපස් සිල්වා S Neel Rupas Silva

Latest comment: වසර 7කට පෙර by L Manju

එල්ලේ ක්‍රීඩාවේ ක්‍රීඩකයින් පිළිබදව මෙතෙක් කිසිදු සටහනක් නොමැති අතර මාගේ අදඑස එම ක්‍රීඩකයින් පිළීබද තොරතුරැ ඇතුලත් කිරිමයි මා විසින් අතුලත් කර ඇති එස් නීල් රැපස් සිල්වාගේ තෙරත=රැද එයට අයත් වෙනවා ඒ පිළීබදව මට දැනගන්නට අවශ්‍ය වන්නේ එය වැඩි දියුණූ කර ගැනීම සදහායි ස්ත=තියිජූඩ් සිල්වා (talk) 15:39, 2 නොවැම්බර් 2016 (යූටීසී)Reply

ලිපිය වැඩි දියුණු කිරීමට මෙම ක්‍රීඩකයා සම්බන්ධව ඇති මූලාශ්‍ර යෙදීම මගින් කල හැකි වේ. (උදා, පුවත්පත්, ජනමාධ්‍ය ඔස්සේ මෙම ක්‍රීඩකයා පිළිබදව පළවූ සටහන්, ක්‍රීඩකයා විසින් දිනාගෙන ඇති වැදගත් ජයග්‍රහණ ආදිය වැනි දෑ දැක්වීම මගින්) --L Manju (talk) 12:44, 3 නොවැම්බර් 2016 (යූටීසී)Reply
Return to "එස් නීල් රෑපස් සිල්වා S Neel Rupas Silva" page.