සාකච්ඡාව:උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසය
Latest comment: වසර 13කට පෙර by Anandawardhana in topic පිටුව මකාදැමීම
පිටුව මකාදැමීම සංස්කරණය
උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසය නමින් නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත මාතෘකාවක් ඇති පිටුවක් වෙනම නිර්මාණය කොට තිබූ හෙයින් මේ පිටුවේ තිබූ අන්තර්ගතය මම එහි බහාලීමි. මේ පිටුව මකාදැමීම යෝග්‍ය ය යි හැඟේ. මේ පිළිබඳ සාකච්ඡා කොට තීරණයක් ගැනීම මැනැවැයි හඟිමි. --Anandawardhana (talk) 08:34, 16 අප්‍රේල් 2011 (යූටීසී)
- දැන් හරි නේද? --Lee (talk) 11:15, 16 අප්‍රේල් 2011 (යූටීසී)
- අනර්ඝයි. ස්තුතියි :)--Anandawardhana (talk) 15:17, 16 අප්‍රේල් 2011 (යූටීසී)