සාකච්ඡාව:ඉන්දියාවේ අමාත්‍යවරුන්ගේ එක්සත් කවුන්සිලය

Latest comment: වසර 9කට පෙර by Shwetha

"එක්සත්" යන්න අදාල වන්නේ "ඉන්දියාවේ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය" වෙත නොවේ. එය අදාල වන්නේ "ඉන්දියාව" වෙතය. ප්‍රාන්ත කිහිපයක් "එක්සත්" වීම නිසාය. එයට භාවිතා වන පදය "ඉන්දියානු සංගමය" යන්න වෙයි. --- Shwetha (talk) 04:11, 22 දෙසැම්බර් 2014 (යූටීසී)Reply

Return to "ඉන්දියාවේ අමාත්‍යවරුන්ගේ එක්සත් කවුන්සිලය" page.