සාකච්ඡාව:ඇසිඩ් රොක්

Latest comment: වසර 12කට පෙර by අනංගයා

මාතෘකාව සිංහලට නැගිය යුතුද? -- බිඟුවා සාකච්ඡාව 01:43, 22 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

ඔබ අසන්නේ Acid rock යන මාතෘකා පාඨය සිංහලට නැඟීම ගැනද නත්නම් ලිපිය සිංහලට නැඟීම ගැනද? UD NEMESIS (talk) 18:50, 22 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

මා පවසන්නේ මාතෘකාව ගැනයි. එය පරිවර්ථනය කළ හැකියි නේද? -- බිඟුවා සාකච්ඡාව 04:44, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

එනම් "ඇසිඩ් රොක්" ලෙස ද? UD NEMESIS (talk) 05:52, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

මෙම ලිපිය මැකිය යුතුද? -- බිඟුවා සාකච්ඡාව 11:24, 30 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
විදෙස් නාම සිංහලට පරිවර්ථනය කරන්න ඔනේ නෑ|අනංගයා|සාකච්චාව| 11:45, 2 නොවැම්බර් 2011 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ඇසිඩ්_රොක්&oldid=180481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ඇසිඩ් රොක්" page.