ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් UD NEMESIS, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 04:20, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

Acid rock මාතෘකාව සංස්කරණය

Acid rock ලිපියේ මාතෘකාව සිංහලට නැගීමට ඔබට අයිතිවාසිකම් ඇත. මේ සඳහා කළ යුත්තේ මෙවලම් තීරුවේ ඇති ගෙනයන්න විධානය භාවිතා කිරීමයි. මෙමගින් ඔබට රිසි මාතෘකාවට ලිපිය ගෙන යා හැකිය. (එය ඇසිඩ් රොක් විය හැකියි.) සමහරවිට ඔබ විකියට ප්‍රවිශ්ට වී නොමැතිව සිටින්නට ඇත. එවිට මෙම විධානය දිස් නොවේ. මට මෙය කළ හැකියි. නමුත් ඔබ කරන්නේ නම් ඉතා අගෙයි. එවිට කිසියම ගැටලුවක් වෙතොත් කියන්න. මා එය කර දෙන්නම්. නමුත් මා කැමති ඔබ විසින් එය කරවා ගැනීමටයි. එවිට ඔබට එය උගත හැකියි. මෙය බලන්න. සමන් එය උගෙන තිබෙනවා. ඔබටත් හැකියි. ජය! -- බිඟුවා සාකච්ඡාව 03:11, 2 නොවැම්බර් 2010 (යූටීසී)Reply

ස්තූතියි! බිඟුවා.... නමුත් මේ උර්ල් එකේ සඳහන් වන අන්දමට මට අයිතිවාසිකම් නොමැත. http://en.wikipedia.org/wiki/Help:Moving_a_page Under How to move a page. According to that, I had to have written 10 articles at least to do so. UD NEMESIS (talk) 06:49, 2 නොවැම්බර් 2010 (යූටීසී)Reply

ලිපි 10 නෙමෙයි. සංස්කරණ 10ක්. ඔබ දැනටමත් සංස්කරණ 13ක් කර ඇත. නැවත උත්සාහ කර බලන්න.
http://toolserver.org/~vvv/sulutil.php?user=UD+NEMESIS -- බිඟුවා සාකච්ඡාව 06:55, 2 නොවැම්බර් 2010 (යූටීසී)Reply
සාර්ථකයි නේද? එල. -- බිඟුවා සාකච්ඡාව 02:58, 3 නොවැම්බර් 2010 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:UD_NEMESIS&oldid=127493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි