සාකච්ඡාව:අවිද්‍යාව (බුදු දහම)

Latest comment: වසර 9කට පෙර by Shwetha

විද්‍යාව පිලිබදවද කෙටියෙන් වුවත් සදහන් කිරීමෙන් ලිපිය තවදුරටත් දියනු කළ හැකිදැයි බලන්න. උදා: අවිද්‍යාව යනු මොහය(මෝහ අන්දකාරය) යි. විද්‍යාව යනු චතුරාර්‍යසත්‍ය අවබෝධය හේතුවෙන් එතෙක් තිබූ වැරදි වැටහීම(මොහදුර) දුරුවීමයි. මෙය විද්‍යා උදපාදි, ප්‍රඥා උදපාදි, ආලෝකෝ උදපාදි, ඤාණං උදපාද ආදී වශයෙන් සමරනු ලැබේ. මෙහිදී ප්‍රත්‍යක්ෂ කරගනු ලබන්නේ සත්ව පුද්ගල ආත්ම යන සංකල්පයන්ගේ යතාර්ථය යි. --raju (talk) 12:19, 14 දෙසැම්බර් 2014 (යූටීසී)Reply

ඉතා හොඳයි. බෞද්ධ රටක් වන අප රටෙහි ජාතික ගීයෙහි අප රට අමතමින් "ඔබ වෙයි අප විද්‍යා" යැයි කියන්නේ ඇයි? --- Shwetha (talk) 12:44, 14 දෙසැම්බර් 2014 (යූටීසී)Reply

පැහැදිලිවම "ඔබ වේ අප වේදේ" ලෙස යෙදීම අපබ්‍රංස යක් නිසා විය යුතුය. විමසිය යුතුයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය රාජු (සාකච්ඡාවදායකත්ව) විසින් 20:50, 14 දෙසැම්බර් 2014‎ හිදී එක් කර ඇත

Return to "අවිද්‍යාව (බුදු දහම)" page.