සාකච්ඡාව:අන්තඃප්ලාස්මීය ජාලිකා
Latest comment: වසර 9කට පෙර by Randeerjayasekara
අන්තඃප්ලාස්මීය ජාලිකා වල කෘත්‍යක් ලෙස සෛල සන්ධාරණය යෙදීම ගැටලු සහිතයි. කරුණාකර සොයා බලන්න. ස්තූතියි. --Thirsty (talk) 06:57, 16 ජනවාරි 2015 (යූටීසී)
- සෛල ප්ලාස්මය පුරා විහිදී තිබෙන ER මගින් සෛලයට සන්ධාරනයක් ලැබේ. මෙය සෛල වල හැඩය පවත්වාගෙන යාමට දායක වේ. උදා: ඇසක දෘෂ්ටි විතානයේ යෂ්ටි සහ කේතු සෛල වල හැඩය පවත්වාගෙන යාම.
- එබැවින් පොදුවේ (රළු හා සිනිඳු යන දෙවර්ගයේම) අන්තඃප්ලාස්මීය ජාලිකා වල කෘත්‍යයක් ලෙස සෛල සන්ධාරණය යෙදීම වැරදි නොවේ. (මෙය උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකූල වේ).---Randeerjayasekara (talk) 12:31, 16 ජනවාරි 2015 (යූටීසී)
- සෛල ප්ලාස්මය පුරා විහිදී තිබෙන ER මගින් සෛලයට සන්ධාරනයක් ලැබේ. මෙය සෛල වල හැඩය පවත්වාගෙන යාමට දායක වේ. උදා: ඇසක දෘෂ්ටි විතානයේ යෂ්ටි සහ කේතු සෛල වල හැඩය පවත්වාගෙන යාම.