ස්වදේස්

ආශුතෝෂ් ගෝවාරිකර්ගේ 2004 චිත්‍රපටය

ස්වදේස් (පරිවර්.ස්වදේශය) යනුවෙන් හැඳින්වෙන්නේ ආශුතෝෂ් ගෝවාරිකර් විසින් රචනා කොට, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2004 ඉන්දියානු හින්දි-භාෂා නාට්‍ය චිත්‍රපටයකි.[4] මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශාරුඛ් ඛාන්, ගායත්‍රී ජෝශි, කිශෝරි බල්ලල් විසිනි. දයා ශංකර් පාණ්ඩේ, රාජේශ් විවේක්, ලේඛ් ‍ටන්ඩන් මෙහි සහාය චරිත නිරූපණය සිදුකරන අතර, මක්රන්ද් දේශ්පාණ්ඩේ මෙහි විශේෂ නිරූපණයක් ද සිදුකරයි. මුදාහැරීමෙන් අනතුරුව, සර්වත්‍ර විචාරක ප්‍රශංසා ලද මෙම චිත්‍රපටය හින්දි සිනමාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ.[5][6]

ස්වදේස්: වී, ද පීපල්
අධ්‍යක්‍ෂණයආශුතෝෂ් ගෝවාරිකර්
රචනයකථාව:
එම්.ජී. සත්‍යා
ආශුතෝෂ් ගෝවාරිකර්
දෙබස්:
කේ. පී. සක්සේනා
තිර රචනයආශුතෝෂ් ගෝවාරිකර්
අයාන් මුඛර්ජී
නිශ්පාදනයආශුතෝෂ් ගෝවාරිකර්
රංගන ශිල්පීන්ශා රුඛ් ඛාන්
ගායත්‍රී ජෝශි
කිශෝරි බල්ලල්
සිනෙමාරූපණයමහේශ් ආනේ
සංස්කරණයබල්ලු සලූජා
සංගීතයඒ. ආර්. ‍රහ්මාන්
Production
company
බෙදාහැරීමයූටීවී මෝෂන් පික්චර්ස්
නිකුත්වූ දිනය
  • 17 දෙසැම්බර් 2004 (2004-12-17)
තිර කාලය
203 මිනිත්තු
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR21 කෝටි (US$3.3 මිලියන)[1]
ආදායමINR34.2 කෝටි (US$5.3 මිලියන)[2][3]

සටහන් සංස්කරණය

  1. Swades - Starring Shahrukh Khan, Gayatri Joshi, Kishori Ballal, Dayashanker Pandey, Rajesh Vivek. Swades's box office, news, reviews, video, pictures, and music soundtrack සංරක්ෂණය කළ පිටපත 2014-08-12 at archive.today. Ibosnetwork.com. Retrieved on 2015-03-30.
  2. Boxofficeindia.com. Web.archive.org (2013-10-14). Retrieved on 2015-03-30.
  3. Boxofficeindia.com. Web.archive.org (2013-09-26). Retrieved on 2015-03-30.
  4. "Meet Aravinda and Ravi, The Inspiration Behind Shahrukh Khan's Movie 'Swades'". indiatimes.com. 17 December 2018.
  5. "Lost in Translation - Part 1/2". Filmfare. 8 September 2011. සම්ප්‍රවේශය 14 March 2012.
  6. Deepak Mahaan (4 August 2011). "Arts / Cinema : Intoxicated with second love!". The Hindu. Chennai, India. සම්ප්‍රවේශය 14 March 2014.

බාහිර සබැඳි සංස්කරණය

විචාර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ස්වදේස්&oldid=593689" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි