ස්පාඤ්ඤයේ හුවාන් කාලෝස් රජ
පළමුවන හුවාන් කාලෝස් රජ (ස්පාඤ්ඤ: Juan Carlos I), ස්පාඤ්ඤයේ හිටපු රජතුමායි.[1] ඔහු 1975 නොවැම්බර් 22 සිට 2014 ජුනි 19 වන දින සිය සිහසුන අතහැරීම තෙක් ස්පාඤ්ඤයේ රජ ලෙස කටයුතු කර ඇත.
ස්පාඤ්ඤයේ හුවාන් කාලෝස් රජ | |
---|---|
ස්පාඤ්ඤයේ රජ | |
රාජ්‍ය සමය | 22 නොවැම්බර් 1975 – 19 ජූනි 2014 |
අභිෂේකය | 27 නොවැම්බර් 1975 |
පූර්වප්‍රාප්තිකයා | ෆ්රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ (රාජ්‍ය ප්‍රධානියා ලෙස) ඇල්ෆොන්සෝ XIII (ස්පාඤ්ඤයේ රජු) |
අනුප්‍රාප්තිකයා | හයවන පිලිපේ රජ |
උපත | 5 ජනවාරි 1938 රෝමය, ඉතාලිය |
වල්ලභයා | ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ සොෆියා |
දරුවන් |
|
වංශය | බර්බන් |
පියා | ඉන්ෆන්ටා හුවාන්, බාර්සිලෝනා කවුන්ට්වරයා |
මව | මාරියා කුමරිය |
ආගම | කතෝලික |
අත්සන |
සටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණය- Juan Carlos I of Spain හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.