සස්‍ය විද්‍යාව යනු, ආහාර, ඉන්ධන, තන්තු, සහ ඉඩම් සංස්කරණය සඳහා, ශාක නිෂ්පාදනයෙහි සහ භාවිතයෙහි අදාළ විද්‍යාව සහ තාක්ෂණය වෙයි.