සරුංගලේ (චිත්‍රපටිය)

සරුංගලේ යනු 1979 දී තිරගත වූ සිංහල හා දෙමළ බසින් නිර්මාණය කරන ලද මහචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයකි. මෙහි ගාමිණී ෆොන්සේකා දමිළ තරුණයෙකු ලෙස රංගනයෙහි යෙදෙයි.

සරුංගලේ
අධ්‍යක්ෂණයසුනිල් ආරියරත්න
නිෂ්පාදනයශිවන්තිකා චිත්‍රපට(වයි.එම්.කරුණාතිලක)
රචනයධර්මසිරි ගමගේ
තිර රචනයධර්මසිරි ගමගේ
කතාවස්තුවගාමිණී ෆොන්සේකා
සංගීතයවික්ටර් රත්නායක
සිනෙමාරූපණයඩබ්ලිව් ඒ බී ද සිල්වා
නිකුත්වූ දිනය(න්)මාර්තු 2, 1979 (1979-03-02)
දිවෙන කාලයමිනිත්තු 120 අඩි 12000
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල දෙමළ

රංගනයසංස්කරණය

  • ගාමිණී ෆොන්සේකා - නඩරාජා
  • ශ්‍රියානි අමරසේන - සෝමා
  • විමල් කුමාර් ද කොස්තා - සයිමන්
  • කරුණාරත්න හඟවත්ත - ගුණතුංග
  • ෆරිනාලායි - තංගමනී
  • වීණා ජයකොඩි - සුසිලා
  • ශන්ති ලේඛා
  • එම්. අබ්බාස්
  • රින්ස්ලි වීරරත්න
  • ගංගා උදයකුමාරි
  • සෝමසිරි දෙහිපිටිය
  • ධර්මසිරි බණ්ඩාරනායක
  • දයා අල්විස්
  • හැරී විමලසේන
  • ෂෙල්ටන් කැකුලාවල

ගීතයන්සංස්කරණය

  1. බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ - ඩබ්ලිව්.ඩී. අමරදේව, නන්දා මාලනී (ගාමිණී ෆොන්සේකා)
  2. ඉසුරු දෙවිඳු උමයංගන - අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී (තිලකරත්න කුරුවිට බණ්ඩාර)
  3. උපන් හදවියේ - එම්. එස්. ප්‍රනාන්දු (කුලරත්න ආරියවංශ)
  4. ද්‍රවිඩ ගීතය - පී. කලාවතී (යෝගා බාලචන්ද්‍රන්)

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

විශේෂතාසංස්කරණය

1980 මාර්තු 03 වන දින පැවැත්වූ O.C.I.C උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී, නිර්මාණශීලී කතා සංකල්පය සඳහා ගාමිණී ෆොන්සේකා ද, සජීවී කුසලතා සහභාගීත්වය සඳහා ෆරිනාලායි ද සම්මානයෙන් පිදුම් ලැබූ අතර විමල් කුමාර් ද කොස්තා සහ ගාමිණී ෆොන්සේකා ජූරියේ විශේෂ සම්මානයට ද හිමිකම් කීහ. 1980 මාර්තු 29 වැනි දින පවත්වන ලද සරසවිය 10 වන සම්මාන උළෙලේ දී හොඳම නළුවා සහ හොඳම සහාය නිළිය සම්මාන ලබාගත් අතර, පාඨක ඡන්ද 27978 ක් ලබා ගනිමින් පස්වන ස්ථානයට පත්වන ලදී.

නිෂ්පාදනයසංස්කරණය

  • සම නිෂ්පාදනය - රංජිත් පලන්සූරිය, විමල් කුරුවිට බණ්ඩාර
  • කතා රචනය - ගාමිණී ෆොන්සේකා
  • තිර රචනය සහ දෙබස් - ධර්මසිරි ගමගේ
  • කැමරා අධ්‍යක්‍ෂණය - ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා,
    • ප්‍රධාන සහාය - ඩබ්ලිව්. බන්දුල කුරේ
      • කැමරා සහාය - රෝහිත බටගොඩ, ඇම්. ආර්ෆන්, ආරියදාස
  • සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි, ග්ලැඩ්වින් ප්‍රනාන්දු
    • සංස්කරණ සහාය - නිව්ටන් වීරසිංහ
  • වෙස් ගැන්වීම - රංජිත් මතඟවීර, උපදෙස් - ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්‍ෂණය - ලයනල් සිල්වා, සහාය හේමචන්ද්‍ර පෙරේරා
  • නාමාවලිය - ගාමිණී සමරවීර
  • සහාය අධ්‍යක්‍ෂණය - නිහාල් පී. ජයතුංග
  • නිෂ්පාදන කළමනාකරු - ධර්මරත්න විජේසුන්දර සහාය එම්. පී. වින්සන්ට්
  • නාද ශික්ෂණය - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
  • දෙබස් පටිගත කිරීම - කේ. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය)
  • ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, ඩී. එච්. ඒ. ජයමාන්න
  • රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු (බී. ඇස්. සී.)
    • රසායනාගාර සහාය - වී. සිවදාසන්, ජී. මුත්තුසාමි, ඩේවිඩ්සන් සිල්වා
  • විශේෂ හඬ ගැන්වීම් - රාජේශ්වරී ෂන්මුගම්, නෙරංජලා සරෝජිනී
  • සම්මානනීය සහාය - කේ. බාලචන්ද්‍රන්, යෝගා බාලචන්ද්‍රන්
  • නිශ්චල ඡායාරූප - ආරිය බණ්ඩාර සමරකෝන්, ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා
  • එළිමහන් ශබ්ද - එඩ්වඩ් බෝපේආරච්චි
"https://si.wikipedia.org/w/index.php?title=සරුංගලේ_(චිත්‍රපටිය)&oldid=375365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි