සරල ශල්කමය අපිච්ඡදය

a single layer of flat cells in contact with the basal lamina (basement membrane) of the epithelium

තුනී ශල්කමය අපිච්ඡද සෛලීය ස්ථරයකි.[1] දරණු පටලයක් මත පිහිටා ඇත.

සරල ශල්කමය අපිච්ඡදය
අපිච්ඡදය
සරල ශල්කමය අපිච්ඡදයහි ක්‍රමානුරූප දසුන
හඳුන්වනයන්
කේතයසැකිල්ල:TerminologiaHistologica
THH2.00.02.0.02002
FMA45565
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

කුඩා අණු සඳහා පාරගම්‍ය වේ. රුධිර කේශනාලිකා, ගර්ත හා ගුච්ඡිකාවේ දක්නට ඇත.


මූලාශ්‍ර සංස්කරණය

  1. ජේසන් යස්බෙක් (2012), සරල ශල්කමය අපිච්ඡදය, http://www.anatomyone.com/a/simple-squamous-epithelium/, ප්‍රතිෂ්ඨාපනය 2012-09-14 
"https://si.wikipedia.org/w/index.php?title=සරල_ශල්කමය_අපිච්ඡදය&oldid=271249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි