ගර්ත
පෙනහළුවල ඇති ශ්වසන පෘෂ්ඨය යි.
ව්යුහයසංස්කරණය
සරල ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇති බැවින් තුනී ය. අධික ලෙස වාහිනීමත් ය. තෙත් ය. ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් සඳහා පාරගම්‍ය වේ.