සයිස් සීරෝ (චිත්‍රපටය)

සයිස් සීරෝ හෙවත් දෙමළෙන් ඉන්ජි ඉඩුප්පලගි (සිංහල: අඟලේ ඉණැති රූමතිය) ලෙස හැඳින්වෙන්නේ 2015 තෙලිඟු-දෙමළ ද්වීභාෂා ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රකාශ් කෝවෙලමුඩි විසිනි. මෙම චිත්‍රපටය සමගාමිව තෙලිඟු සහ දෙමළ භාෂාවලින් නිර්මාණය විය. ප්‍රසාද් වී පොට්ලූරි විසින් නිෂ්පාදනය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අනුෂ්කා ෂෙට්ටි විසින් වන අතර ආර්යා, ඌර්වශී, ප්‍රකාශ් රාජ් සහ සොනාල් චෞහාන් සහාය රංගනයෙන් දායක වෙති. මෙය ඕඩියාවලින් ඡාටි ටාලේ ඩිං ඩොං ලෙස ප්‍රතිනිර්මාණය විය.

ඉන්ජි ඉඩුප්පලගි / සයිස් සීරෝ
ගොනුව:Size Zero Poster.jpg
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්ෂණයප්‍රකාශ් කෝවෙලමුඩි
නිෂ්පාදනයප්‍රසාද් වී. පොට්ලූරි
රචනය
  • දෙමළ දෙබස්:
  • රාකව් මිර්දත්
  • ආර්. එස්. ප්‍රසන්නා
  • තෙලිඟු දෙබස්:
  • කිරාන්
තිර රචනයකණිකා ධිලන්
කතාවස්තුවකණිකා ධිලන්
රංගන ශිල්පීන්
සංගීතයඑම්.එම්. කීරවානි
සිනෙමාරූපණයනිරව් ෂා
සංස්කරණයප්‍රවීන් පුඩි
චිත්‍රාගාරයපීවීපී සිනෙමා
බෙදා හරින ලද්දේපීවීපී සිනෙමා
නිකුත්වූ දිනය(න්)27 නොවැම්බර් 2015 (2015-11-27)[1]
දිවෙන කාලයමිනිත්තු 125[2]
රටඉන්දියාව
භාෂාව
ආදායමINR8.50 කෝටි (US$1.3 මිලියන)[3]

ආශ්‍රේයයන්සංස්කරණය

  1. "Inji Iduppazhagi Movie Database". සම්ප්‍රවේශය 26 November 2015.
  2. "INJI IDUPPAZHAGI (PG)". British Board of Film Classification. 24 November 2015. සම්ප්‍රවේශය 24 November 2015.
  3. "Three-day box office collection: Anushka's Size Zero fails to beat Kumari 21F record". International Business Times. 30 November 2015.

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සයිස්_සීරෝ_(චිත්‍රපටය)&oldid=406176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි